Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) Lyrics by Kalpana KavindiRadeesh Vandebona
Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) (හැංගි හැංගි එබිකම් කළා (සදහටම ඔබ මගේ)) is a Sinhala song sung by Kalpana Kavindi and Radeesh Vandebona. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Radeesh Vandebona. This page presents the Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) lyrics in Sinhala script (හැංගි හැංගි එබිකම් කළා (සදහටම ඔබ මගේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) |
|---|---|
| SINGER | Kalpana Kavindi, Radeesh Vandebona |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 104 |
| UPDATED |
Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) Lyrics
(Hangi hangi ebikam kala
Hora horen obe hitha asse....//)
Hangila adare kiyananath loba nae
Adare adare sadahatama obe mage.....
Hangi hangi ebikam kala
Hora horen obe hitha asse....
Iki bindina sayura wage kalambevi adare
Duka darana polowa wage ralu vevi adare
Ae wage nae ape adare
Lassana ahase tharu mal wage
Sumudui mal peththak wage.....
Sadahata ma obe thurule raka devi adare
Ma obage devduwa ve dev vimane adare
Samuganna da jeevithen api
Avasan husma poda dedenage
Ekatama yan ape adaren......
Hangi hangi.....හැංගි හැංගි එබිකම් කළා (සදහටම ඔබ මගේ) ගී පද
(හැංගි හැංගි එබිකම් කළා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ....//)
හැංගීලා ආදරේ කියන්නත් ලෝභ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ.....
හැංගි හැංගි ඒබිකම් කළා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ....
ඉකි බිඳිනා සයුර වගේ කැළඹේවි ආදරේ
දුක දරනා පොළොව වගේ රළු වේවි ආදරේ
ඒ වාගේ නෑ අපේ ආදරේ
ලස්සන අහසේ තරු මල් වගේ
සුමුදුයි මල් පෙත්තක් වගේ.....
සදහට මා ඔබ තුරුලේ රැක දේවි ආදරේ
මා ඔබගේ දෙව්දුව වේ දෙව් විමනේ ආදරේ
සමුගන්න දා ජීවිතෙන් අපි
අවසන් හුස්ම පොද දෙදෙනාගේ
එකටම යං අපේ ආදරෙන්......
හැංගි හැංගි.....
Related Songs and Tags
Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) LyricsHangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) Lyrics Englishහැංගි හැංගි එබිකම් කළා (සදහටම ඔබ මගේ)හැංගි හැංගි එබිකම් කළා (සදහටම ඔබ මගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsRadeesh Vandebona ComposerSydney Chandrasekara Lyricist