Haadu Wasse Themila Lyrics
“Hadu vesse themila aadare dunna” (හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා), Haadu Wasse Themila (හාදු වැස්සේ තෙමිලා) lyrics: a Sinhala love song sung by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hadu vesse, and in Sinhala it is හාදු වැස්සේ තෙමිලා ගී පද.
| SONG | Haadu Wasse Themila |
|---|---|
| SINGER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Haadu Wasse Themila Lyrics Singlish
Hadu vesse themila aadare dunna
Neela daese gilila jeevithe hewwa
Nuhuru nupurudu hengum gaanak
Raa pura mewila aadare vehala
Suwada lamedee redunu hema de
Kawiyakin liwwa
Irata sada se imuda ahase
Aadaren kiwwa
Sundarai ithin jeevithe ho
E tharam galayee aadare
Soduriye
Hadu vesse themila aadare dunna..
Mahada gembure edunu senehe
Obata maa piduwa
Sayuru pathule hedena muthu se
Oba vatee kiyuwa
E tharam obai jeevithe mmm...
Sundarai ithin aadare
Soduriye
Hadu vesse themila..හාදු වැස්සේ තෙමිලා ගී පද
හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා
නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා
නුහුරු නුපුරුදු හැඟුම් ගානක්
රෑ පුරා මැවිලා ආදරේ වැහැලා
සුවද ළමැදේ රැදුනු හැම දේ
කවියකින් ලිව්වා
ඉරට සද සේ ඉමුද අහසේ
ආදරෙන් කිව්වා
සුන්දරයි ඉතින් ජීවිතේ හෝ
ඒ තරම් ගලයී ආදරේ
සොදුරියේ
හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා..
මහද ගැඹුරේ ඇදුනු සෙනෙහේ
ඔබට මා පිදුවා
සයුරු පතුලේ හැදෙන මුතු සේ
ඔබ වටී කියුවා
ඒ තරම් ඔබයි ජීවිතේ ම්....ම්....
සුන්දරයී ඉතින් ආදරේ
සොදුරියේ
හාදු වැස්සේ තෙමිලා..Performances of Haadu Wasse Themila
Cover versions, live performances, and reality-show contestant performances of “Haadu Wasse Themila” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Haadu Wasse Themila LyricsHaadu Wasse Themila Lyrics Englishහාදු වැස්සේ තෙමිලාහාදු වැස්සේ තෙමිලා ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona Lyrics

