Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) Lyrics
“Hadu vesse aadare tiyaa” (හාදු වැස්සේ ආදරේ තියා), Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) (සිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය)) lyrics: a Sinhala love song sung by Radeesh Vandebona, with words by Dilan Devinda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hadu vesse, and in Sinhala it is සිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය) ගී පද.
| SONG | Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) |
|---|---|
| SINGER | Radeesh Vandebona |
| LYRICIST | Dilan Devinda |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 69 |
| UPDATED |
Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) Lyrics Singlish
Hadu vesse aadare tiyaa
Husma daanena tharamata mata langa velaa
Thurule unuhume navathunaa aaye
(Sihinaye sarisarana aadare....//)
Akeekaru kiyambu vel rosa dekopul puraa
Nil nuwan asse aadare pirenavaa
Thurule unuhume navathunaa aaye
(Sihinaye sarisarana aadare....//)
Unu hadu tavaralaa oya dekammpul puraa
Dethol athara hira velaa pem hengum aviluvaa
Thurule unuhume navathunaa aaye.....
Hadu vesse......සිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය) ගී පද
හාදු වැස්සේ ආදරේ තියා
හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා
තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ
(සිහිනයේ සැරිසරන ආදරේ....//)
අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා
නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා
තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ
(සිහිනයේ සැරිසරන ආදරේ....//)
උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා
දෙතොල් අතර හිර වෙලා පෙම් හැඟුම් ඇවිලුවා
තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ.....
හාදු වැස්සේ......
Related Songs and Tags
Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) LyricsSihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song) Lyrics Englishසිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය)සිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona LyricsRadeesh Vandebona ComposerDilan Devinda Lyricist