Hithawath Kamak Nisa Mata Lyrics
“Hitavat kamak nisa mata sattakin eda” (හිතවත් කමක් නිසා මට සත්තකින් එදා), Hithawath Kamak Nisa Mata (හිතවත් කමක් නිසා මට) lyrics: a Sinhala love song sung by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතවත් කමක් නිසා මට ගී පද, and many know it simply as Hitavat kamak.
| SONG | Hithawath Kamak Nisa Mata |
|---|---|
| SINGER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Hithawath Kamak Nisa Mata Lyrics Singlish
Hitavat kamak nisa mata sattakin eda
Labune naethinam hita obe
Sathutin man sada taniyenma innava
Duka nae ehenam hadavathe
Hitak naethi kenek vage giath veradi nae
Kohe hari hodin aethinam kamak nae lade
Mage sanda obai mage sanda obai
Sansaraye pura api pemvathun vela
Lanvela ven vennethi
E purudden meda mata obava himivela
Me hitata nuhulana dukak dennethi
Hitan naethi kenek .....
Hitavat kamak nisa .......
Mage sanda obai mage sanda obai /////හිතවත් කමක් නිසා මට ගී පද
හිතවත් කමක් නිසා මට සත්තකින් එදා
ලැබුනේ නැතිනම් හිත ඔබේ
සතුටින් මං සදා තනියෙන්ම ඉන්නවා
දුක නෑ එහෙනම් හදවතේ
හිතක් නැති කෙනෙක් වාගේ ගියත් වැරදි නෑ
කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ළදේ
මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි
සංසාරයේ පුරා අපි පෙම්වතුන් වෙලා
ලංවෙලා වෙන් වෙන්නැති
ඒ පුරුද්දෙන් මෙදා මට ඔබව හිමිවෙලා
මේ හිතට නුහුලන දුකක් දෙන්නැති
හිතන් නැති කෙනෙක් .....
හිතවත් කමක් නිසා .......
මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි /////
Performances of Hithawath Kamak Nisa Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Hithawath Kamak Nisa Mata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithawath Kamak Nisa Mata LyricsHithawath Kamak Nisa Mata Lyrics Englishහිතවත් කමක් නිසා මටහිතවත් කමක් නිසා මට ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona Lyrics
