Maria Lyrics by Radeesh Vandebona
Maria (මරියා) is a Sinhala song sung by Radeesh Vandebona. The lyrics were written by Panduka Samarakoon. This page presents the Maria lyrics in Sinhala script (මරියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maria |
|---|---|
| SINGER | Radeesh Vandebona |
| LYRICIST | Panduka Samarakoon |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 48 |
| UPDATED |
Maria Lyrics
Ma nethu oba soyai me yamaye shrungariye
Ma hitha chanchalai me rathriye oba nathi peye
Mage heene me oba mage ne
Sihine hamuvi imu langwela
Mariya mariya mariya sihine tharu kumariye
Mariya mariya mariya sihine himi kumariye
(Bandi sitha numba wetha ladune
Weli gatha numbage pahase
Suwa vindimu preme lowatath rahase...//)
Mage heene me oba mage ne
Sihine hamuvi imu langwela
Mariya mariya mariya sihine tharu kumariye
Mariya mariya mariya sihine himi kumariye
(Salela ruwa andi ma manase
Piyavi lowa hamuwunu kelese
Vigasa enu mena rakagami pana se...//)
Mage heene me oba mage ne
Sihine hamuvi imu langwela
Ma nethu oba soyai me yamaye shrungariye
Ma hitha chanchalai me rathriye oba nathi peye
Mage heene me oba mage ne
Sihine hamuvi imu langwela
Mariya mariya mariya sihine tharu kumariye
Mariya mariya mariya sihine himi kumariyeමරියා ගී පද
මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ
මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ
මගේ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ලංවෙලා
මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ
මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ
(බැඳී සිත නුඹ වෙත ලඳුනේ
වෙලී ගත නුඹගේ පහසේ
සුව විඳිමු ප්‍රේමේ ලොවටත් රහසේ...//)
මගේ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ලංවෙලා
මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ
මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ
(සලෙල රුව ඇඳි මා මනසේ
පියවි ලොව හමුවුනු කෙලෙසේ
විගස එනු මැන රැකගමි පණ සේ...//)
මගේ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ලංවෙලා
මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ
මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ
මගේ හීනේ මේ ඔබ මාගේ නේ
සිහිනේ හමුවී ඉමු ලංවෙලා
මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ
මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේPerformances of Maria
Cover versions, live performances, and reality-show contestant performances of “Maria” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMal Kumariya Wadinna | මල් කුමරිය වඩින්නා | Senari Jayasooriya | Hiru Star Season 05Mal Kumariya Wadinna
▶Reality ShowMal Kumariya Wadinna | මල් කුමරිය වඩින්නා | Senari Jayasooriya | Hiru Star Season 05Mal Kumariya Wadinna
▶Reality ShowKumariyaka Pa Salamba - කුමරියක පා සළඹ | Deshan Vijerathna Hiru Star Season 3 | Episode 19Kumariyaka Pa Salamba - කුමරියක පා සළඹ
Live Performances · 2
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maria LyricsMaria Lyrics Englishමරියාමරියා ගීතයේ පද පෙළLyrics With TransliterationRadeesh Vandebona SongsRadeesh Vandebona LyricsVandebona LyricsRadeesh Vandebona ComposerPanduka Samarakoon Lyricist




