Dutu Mohothe Ingi Kala Aadare
Dutu Mohothe Ingi Kala Aadare Lyrics
Tu mohothe ingi kala aadare
Mada andure hamu una paaluwe
Mage mage vevaa obage daase seyaa
Landune chandaneye
Uthurunavaa senehasa penavaa
Matama kiyaa hasakan genavaa
Seethe maa haa lanvee jeevitha geethe hangee
Hidinu chandaneye
Oba gena hithalaa sitha senasenavaa
Langa nathi hindaa hada lathavenavaa
Diviya puraa oba haa maa yali yali hamuvenavaa
Landune semadaa api venvenavaa
Hamuvenavaa venvenavaa
Mata hamuvu mal kakulai oyaa
Oba senasu bambarin ma tammaa
Jeevitha geethe hangee seethe maa haa lanvee
Hidinu chandaneye
Oba gena hithalaa sitha senasenavaa
Langa nathi hindaa hada lathavenavaa
Diviya puraa oba haa maa yali yali hamuvenavaa
Landune semadaa api venvenavaa
Hamuvenavaa venvenavaa
Oba gena hithalaa sitha senasenavaa
Langa nathi hindaa hada lathavenavaa
Diviya puraa oba haa maa yali yali hamuvenavaaදුටු මොහොතේ ඉඟි කල ආදරේ ගී පද
ටු මොහොතේ ඉඟි කල ආදරේ
මද අඳුරේ හමු වුණ පාළුවේ
මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා
ළඳුනේ චන්දනියේ
උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී
හිඳිනු චන්දනියේ
ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා
මට හමුවූ මල් කැකුළයි ඔයා
ඔබ සැනසූ බඹරිඳු මං තමා
ජීවිත ගීතේ හැංගී සීතේ මා හා ළංවී
හිඳිනු චන්දනියේ
ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා
ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ////Frequently Asked Questions
Who sang Dutu Mohothe Ingi Kala Aadare?
Raju Bandara performed Dutu Mohothe Ingi Kala Aadare. Raju Bandara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Dutu Mohothe Ingi Kala Aadare?
Rookantha Gunathilaka composed the music for Dutu Mohothe Ingi Kala Aadare. Rookantha Gunathilaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Dutu Mohothe Ingi Kala Aadare complete lyrics?
You can find the complete Dutu Mohothe Ingi Kala Aadare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dutu Mohothe Ingi Kala Aadare?
Dutu Mohothe Ingi Kala Aadare has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දුටු මොහොතේ ඉඟි කල ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දුටු මොහොතේ ඉඟි කල ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dutu Mohothe Ingi Kala Aadare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Raju Bandara
- Dutu Mohothe ingi kala adare49 views
- Hada Gee Pothe Pituwak Ira Lyrics4 views
- Hada Wedana Mese Lyrics2 views
- Kadule Thani Wee Lyrics3 views
- Kanduleli Dese Lyrics2 views
- Kawdo Mage Lowe Seri Seruwe Lyrics81 views
- Ma Adarei Mulu Lowatath Wada Lyrics303 views
- Oya Ru Sobha Lyrics1 views
- Ran Malak Lesa Gena Pudannata Lyrics117 views
- Ran Seenu Nada De Lyrics168 views
- Ranwan Punsanda Lyrics0 views
- Rosa Mal Kumari Lyrics175 views
- View All Songs13 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views