Ma Adarei Mulu Lowatath Wada Lyrics by Raju Bandara
Ma Adarei Mulu Lowatath Wada (මා ආදරෙයි මුළු ලොවටත් වඩා) is a Sinhala song sung by Raju Bandara. This page presents the Ma Adarei Mulu Lowatath Wada lyrics in Sinhala script (මා ආදරෙයි මුළු ලොවටත් වඩා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Adarei Mulu Lowatath Wada |
|---|---|
| SINGER | Raju Bandara |
| VIEWS | 383 |
| UPDATED |
Ma Adarei Mulu Lowatath Wada Lyrics
Ma adarei mulu lowatat wada
Ma katavat naa elesin kiya
Sebewin me wage...
Mata labuna mul adare
Durakathanen amathu wele
Oba handunagath e dine
Seya mawe mathake thiye
Mage adare
Nohengevido..
Ma adarei.......
Hasarel neguna ma sithe
Sewanallak se jeewithe
Oba aa da mal mawathe
Seya mawe mathake thiye
Mage adare
Nodenewido..
Ma adarei.......මා ආදරෙයි මුළු ලොවටත් වඩා ගී පද
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ... //
මට ලැබුණා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතූ වෙලේ
ඔබ හඳුණාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොහැඟේවිදෝ..
මා ආදරෙයි.......
හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොදැනේවිදෝ..
මා ආදරෙයි....... //Performances of Ma Adarei Mulu Lowatath Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Adarei Mulu Lowatath Wada” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMa Adareyi Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Sandasiri Samankumara | Hiru StarMa Adareyi Mulu Lowatath Wada
▶Reality ShowMa Adareyi Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Sandasiri Samankumara | Hiru StarMa Adareyi Mulu Lowatath Wada
▶Reality ShowMa Adareyi Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Sandasiri Samankumara | Hiru StarMa Adareyi Mulu Lowatath Wada
▶Reality ShowMa Adareyi Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Sandasiri Samankumara | Hiru StarMa Adareyi Mulu Lowatath Wada
▶Reality ShowMa Adareyi Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Hashen Waduge Hiru Star Season 3Ma Adareyi Mulu Lowatath Wada
▶Reality ShowMa Adareyi Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Hashen Waduge Hiru Star Season 3Ma Adareyi Mulu Lowatath Wada
Live Performances · 1
Cover Versions · 12
▶CoverRaju Bandara - Ma Adarei Mulu Lowatath Wada Manohari Program SLRCnalin pradeep
▶CoverMa Adarei Mulu Lowatath Wada | මා ආදරෙයි මුලු ලොවටත් වඩා - Raju Bandara ඔබට numbare උපහාරයNumbare - නම්බරේ
▶CoverMa Adarei Mulu Lowatath wada | මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Dilshan MadurangaDilshan Maduranga
▶CoverMa Adarei mulu lowatath Wada - මා ආදරෙයි - Raju Bandara - EDM Mix By @RockMaaliRock Maali මාලි
▶CoverMa Adarei Mulu Lowatath Wada @ Tone Poem with Raju BandaraRoo Tunes
▶CoverMa Adarei Mulu Lowatath Wada (මා ආදරෙයි මුලු ලොවටත් වඩා) Rock Version - Raju Bandara | @rocksaamiROCK SAAMI
▶CoverMa Adarei Mulu Lowatath Wada / මා ආදරෙයි මුළු ලොවටත් වඩාSathsara Music
▶CoverMa Adarei Mulu Lowatath Wada | මා ආදරෙයි මුලු ලොවටත් වඩා - Raju BandaraSL VOICE
▶Coverමා ආදරෙයි මුළු ලොවටත් by Raju BandaraSaumya Appuhami
▶Coverමා ආදරෙයි මුලු ලොවටත් වඩා (Ma Adarei Mulu Lowatath Wada) - Raju Bandara Cover By Oshini Herathවෑරලස් එක - The Wireless
▶CoverMa Adarei Mulu Lowatath Wada (මා ආදරෙයි) Remake Sinhala CoverCeylon Music
▶Coverමා ආදරෙයි මුලු ලොවටත් වඩා | Ma Adarei Mulu Lowatath Wada | Techno Mix | @nightfly-x3iNightFly
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Adarei Mulu Lowatath Wada LyricsMa Adarei Mulu Lowatath Wada Lyrics Englishමා ආදරෙයි මුළු ලොවටත් වඩාමා ආදරෙයි මුළු ලොවටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics
