Ran Seenu Nada De Lyrics by Raju Bandara
Ran Seenu Nada De (රන් සීනු නාද දෙයි) is a Sinhala song sung by Raju Bandara. This page presents the Ran Seenu Nada De lyrics in Sinhala script (රන් සීනු නාද දෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Seenu Nada De |
|---|---|
| SINGER | Raju Bandara |
| VIEWS | 291 |
| UPDATED |
Ran Seenu Nada De Lyrics
Ran seenu nada dey
Pem lokaye ape seluna ridee sina
Ma sithanne ma obei kiya....
Adareta adare nisa //
Sayane digaa wela...
Sithu de rayapura
Itu wee thibe meda
Sihine sabaa wela
Ma jeewithe niwewee vedana
Obe adare genewi waasana....
Ran seenu nada dey ....../
Hisa ma laye thaba ....
Diwura kiyu katha
Nomeki thibe sada sihine saba wela
Ma jeewithe niwewi vedana
Obe adare genewi waasana
Ran seenu nada dey/රන් සීනු නාද දෙයි ගී පද
රන් සීනු නාද දෙයි
පෙම් ලෝකයේ අපේ සැලුනා රිදී සිනා
මා සිතන්නේ මා ඔබෙයි කියා....
ආදරේට ආදරේ නිසා //
සයනේ දිගා වෙලා...
සිතු දේ රැය පුරා
ඉටු වී තිබේ මෙදා
සිහිනේ සැබෑ වෙලා
මා ජිවිතේ නිවේවී වේදනා
ඔබේ ආදරේ ගෙනේවී වාසනා....
රන් සීනු නාද දෙයි ....../
හිස මා ළයේ තබා ....
දිවුරා කියූ කතා
නොමැකි තිබේ සදා සිහිනේ සබැ වෙලා
මා ජීවිතේ නිවේවි වේදනා
ඔබේ ආදරේ ගෙනේවී වාසනා
රන් සීනු නාද දෙයි/
Performances of Ran Seenu Nada De
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Seenu Nada De” on YouTube.
Live Performances · 3
▶LiveRan Seenu Nada De රන් සීනු නාද දේ | Raju Bandara (Acoustic Cover) | Yaluwo Unplugged 2026Yaluwo Unplugged
▶LiveRan Seenu Nada De රන් සීනු නාද දේ | Raju Bandara (Acoustic Cover) | Yaluwo Unplugged 2026Yaluwo Unplugged
▶LiveRan seenu nada de(රන් සීනු නාද දේ)Raju bandara with sanidapa live musicRuwan Tharaka
Cover Versions · 6
▶CoverRan Seenu Nada De ( රන් සීනු නාද ) - Raju Bandara, Samitha Mudunkotuwa & Romesh SugathapalaSanuhare
▶CoverRan Seenu Nada De (රන් සීනු නාද) - Raju Bandara | @rocksaami CoverROCK SAAMI
▶CoverRan Seenu Nada De | Raju Bandara | 7 NOTES | Siyatha TV | 18 - 01 - 2020Siyatha TV - Tharu Piri Re
▶CoverRaju Bandara - Ran seenu nada de | රාජු බණ්ඩාර - රන් සීනු නාද දේMUSIC CLUB
▶Coverරන් සීනු නාද දෙයි | Ran Seenu Nada De | EDM Party Remix | NOXIANOXIA
▶CoverRan Seenu Nada De - රන් සීනු නාද දේ (Cover Song)ReVibe Classics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Seenu Nada De LyricsRan Seenu Nada De Lyrics Englishරන් සීනු නාද දෙයිරන් සීනු නාද දෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics