Rosa Mal Kumari Lyrics by Raju Bandara
Rosa Mal Kumari (රෝස මල් කුමාරි) is a Sinhala song sung by Raju Bandara. This page presents the Rosa Mal Kumari lyrics in Sinhala script (රෝස මල් කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Mal Kumari |
|---|---|
| SINGER | Raju Bandara |
| VIEWS | 194 |
| UPDATED |
Rosa Mal Kumari Lyrics
Rosa mal kumari kagedo kumari
Ruwan sende kumari
Mage nemai kuma ri
Mal walin pudanne na kumariye
Geethika gayanne na kumariye
Vile nelum nelanne na kumari
Mage sithe rendenne na kumariye e....
Rosa mal kumari kagedo kumari
Ruwan sende kumari
Mage nemai kuma ri
Adare dennako obe hade
Paradawanna epa nage mema wage
Wedana labanna epa naga mage
Malak wela pipenna semada lowe
Rosa mal kumari kagedo kumari
Ruwan sende kumari
Mage nemai kuma riරෝස මල් කුමාරි ගී පද
රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි
රුවන් සෙන්දේ කුමාරි
මාගේ නෙමයි කුමා රි
මල් වලින් පුදන්නේ නැ කුමරියේ
ගීතිකා ගයන්නේ නැ කුමරියේ
විලේ නෙලුම් නෙලන්නේ නැ කුමාරි
මගේ සිතේ රෙන්දෙන්නේ නැ කුමරියේ ඒ....
රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි
රුවන් සෙන්දේ කුමාරි
මාගේ නෙමයි කුමා රි
ආදරේ දෙන්නකෝ ඔබේ හදේ
පරදවන්න එපා නැගේ මෙමා වාගේ
වේදනා ලබන්න එපා නගා මගේ
මලක් වෙලා පිපෙන්න සේමද ලොවේ
රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි
රුවන් සෙන්දේ කුමාරි
මාගේ නෙමයි කුමා රි Performances of Rosa Mal Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Mal Kumari” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRosa Mal Kumariye(රෝස මල් කුමාරියේ) Prageeth Perera_2021 New SongLovers Music
▶CoverRosa Mal Kumari | Raju Bandara | Sinhala Music SongEvoke Music
▶CoverCity of Music | Rosa Mal Kumari by Raju Bandara (20 - 02 - 2022 )Derana City Of Music
▶Cover2023 අලුත්ම VIP රෝස කැටයම 'රෝස මල් කුමාරි |Rosa Mal Kumari VIP Bus New Video |Sri Lanka ModifyMINIPURA OFFICIAL BUS
▶CoverRosa Mal Kumariye Dj Remix (රෝස මල් කුමාරියේ) || Prageeth Perera New Song 2021 || New bus dj 2021SL BUS KOLLO MUSIC
▶CoverRosa Mal Kumariye Prageeth Perera | ඇඹිලිපිටිය ඩිලයිටඩ් සමග ප්‍රගීත් පෙරේරා රෝස මල් කුමාරියේLive Vision Video Team
▶CoverRosa Mal Kumariye (රෝස මල් කුමාරියේ) Prageeth Perera | Ahungalla FlamingoesAhungalla Flamingoes
▶CoverRosa mal kumari | Raju Bandara | 7 NOTES | Siyatha TV | 26 - 06 - 2021Siyatha TV - Tharu Piri Re
▶CoverRaju Bandara - Rosa Mal KumariVALUE MUSIC
▶CoverRosa Mal Kumari | Raju Bandara | 7 NOTES | Siyatha TV | 18 - 01 - 2020Siyatha TV - Tharu Piri Re
▶Coverරෝස මල් කුමාරී | Rosa Mal Kumari - ROOTS REGGAE FUSION | Raju Bandara Romantic CoverShani & Vampire Girls
▶Coverරෝස මල් කුමාරියේ / rosa mal kumariye / new sinhala song / koriyan love story / indu with musicIndu with music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Mal Kumari LyricsRosa Mal Kumari Lyrics Englishරෝස මල් කුමාරිරෝස මල් කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics
