Ranwan Punsanda Lyrics by Raju Bandara
Ranwan Punsanda (රන්වන් පුන්සඳ) is a Sinhala song sung by Raju Bandara. This page presents the Ranwan Punsanda lyrics in Sinhala script (රන්වන් පුන්සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranwan Punsanda |
|---|---|
| SINGER | Raju Bandara |
| VIEWS | 3 |
| UPDATED |
Ranwan Punsanda Lyrics
La la laa laa ho ho ho ho
La la laa ho ho hm hm
(Ranwan punsanda paayalaa - mal mal moonak naaveelaa
Ee moonayi mee moonayi pramabodha wee giyaa)//
Ammaa aale raha aale rahaa//
Kokila handuwaa geethaakaa deduwaa//
Disnede rantharu paradhi - vihidi yana rasne kaanthee//
Mama maage veenaava vayam sadaa
Ammaa aale raha aale rahaa//
Ganthere rallee sitha sudu velle//
Gangadiya iwure hapilaa - naadaya de penapidu nagalaa//
Mama maage manamaali soyami sadaa
Ammaa aale raha aale rahaa//
Ho ho ho
Ranwan punsanda paayalaa - mal mal moonak naaveelaa
Ee moonayi mee moonayi pra bodha wee giyaa //
Ammaa aale raha aale rahaa//රන්වන් පුන්සඳ ගී පද
ල ල ලා ලා හෝ හෝ හෝ හෝ
ල ල ලා හෝ හෝ හ්ම් හ්ම්
(රන්වන් පුන්සඳ පායාලා - මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්රමබෝධ වී ගියා)//
අම්මා ආලේ රහ ආලේ රහා//
කෝකිලා හැඬුවා ගීතාකා දෙඩුවා//
දිස්නේදේ රන්තරු පරදි - විහිදි යන රස්නේ කාන්තී//
මම මාගේ වීණාව වයම් සදා
අම්මා ආලේ රහ ආලේ රහා//
ගන්තෙරේ රැල්ලේ සිත සුදු වැල්ලේ//
ගංගාදිය ඉවුරේ හැපිලා - නාදය දේ පෙණපිඬු නගලා //
මම මාගෙ මණමාලි සොයමි සදා
අම්මා ආලේ රහ ආලේ රහා//
හෝ හෝ හෝ
රන්වන් පුන්සඳ පායාලා - මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්ර බෝධ වී ගියා //
අම්මා ආලේ රහ ආලේ රහා//
Related Songs and Tags
Ranwan Punsanda LyricsRanwan Punsanda Lyrics Englishරන්වන් පුන්සඳරන්වන් පුන්සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics