Kadule Thani Wee Lyrics by Raju Bandara
Kadule Thani Wee (කඳුලේ තනිවී) is a Sinhala song sung by Raju Bandara. The music is composed by Rookantha Gunathilaka. This page presents the Kadule Thani Wee lyrics in Sinhala script (කඳුලේ තනිවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kadule Thani Wee |
|---|---|
| SINGER | Raju Bandara |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 12 |
| UPDATED |
Kadule Thani Wee Lyrics
Kandule thanivee
Susume dawatee
Kawudo handuwaa
Rahasina asunaa
Aeido thanivee
Andure madivee
Kawudo asuwaa
Rahasina amataa
Sandapaane raa yaame
Sandakelmak se
Aaloke paewaadho
Oba lanweelaa //
Sena see me aaloke
Sanda kelmak se
Paewaa paewaa
Paewaa paewaa
Kandule thanivee...
Mal yaaye gee raave
Math bamabarunge
Me yaame paavewee
Raew naenweelaa //
Noaesoo ae gee raave
Rasa rahasak se
Paavee aawaa
Paavee aawaa
Kandule thanivee...කඳුලේ තනිවී ගී පද
කඳුලේ තනිවී
සුසුමේ දැවටී
කවුදෝ හැඬුවා
රහසින් ඇසුණා
ඇයිදෝ තනිවී
අඳුරේ මැදිවී
කවුදෝ ඇසුවා
රහසින් අමතා
සඳපානේ රෑ යාමේ
සඳකැල්මක් සේ
ආලෝකේ පෑවාදෝ
ඔබ ළංවීලා //
සැනසී මේ ආලෝකේ
සඳ කැල්මක් සේ
පෑවා පෑවා
පෑවා පෑවා
කඳුලේ තනිවී...
මල් යායේ ගී රාවේ
මත් බඹරුන්ගේ
මේ යාමේ පාවේවී
රැව් නැංවීලා //
නොඇසූ ඒ ගී රාවේ
රස රහසක් සේ
පාවී ආවා
පාවී ආවා
කඳුලේ තනිවී...
Related Songs and Tags
Kadule Thani Wee LyricsKadule Thani Wee Lyrics Englishකඳුලේ තනිවීකඳුලේ තනිවී ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara LyricsRookantha Gunathilaka Composer