Kawdo Mage Lowe Seri Seruwe Lyrics by Raju Bandara
Kawdo Mage Lowe Seri Seruwe (කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ) is a Sinhala song sung by Raju Bandara. This page presents the Kawdo Mage Lowe Seri Seruwe lyrics in Sinhala script (කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawdo Mage Lowe Seri Seruwe |
|---|---|
| SINGER | Raju Bandara |
| VIEWS | 128 |
| UPDATED |
Kawdo Mage Lowe Seri Seruwe Lyrics
Kavdo mage lowe serisaruwe
Obado adaren langa sitiye
Heenahee ma diha nethu vihida beluwe
Kavdo... mage lowe serisaruwe
Ma thanivee andure devila siti kaale
Ma hoyala aa dine mage daethe
Unusuma athare thuruluwa siti e
Lassana mathake mata sihiwe
Kavdo mage lowe...
Raa sihine oba aa giyada sandapaane
Sitayame vaasanaave chaarikaave
Mangala sihine suwandai danune
E rasa mathake mata sihiwe
Kavdo mage lowe...කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ගී පද
කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ
කව්දෝ....... මගේ ලොවේ සැරිසැරුවේ
මා තනිවී අඳුරේ දැවිලා සිටි කාලේ
මා හොයලා ආ දිනේ මගේ දෑතේ
උණුසුම අතරේ තුරුලුව සිටි ඒ
ලස්සන මතකේ මට සිහිවේ
කවුදෝ මගේ ලොවේ .......
රෑ සිහිනේ ඔබ ආ ගියදා සඳපානේ
සිතයමේ වාසනාවේ චාරිකාවේ
මංගල සිහිනේ සුවඳයි දැනුණේ
ඒ රස මතකේ මට සිහිවේ
කවුදෝ මගේ ලොවේ ....Performances of Kawdo Mage Lowe Seri Seruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Kawdo Mage Lowe Seri Seruwe” on YouTube.
Cover Versions · 11
▶CoverKawudo Mage Lowe Seriseruwe | කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ | House Mix | Ceylon KuveniCeylonKuveni
▶CoverKawdo Mage Lowe Seriseruwe - Raju Bandara | කවුදෝ මගෙ ලොවේ සැරිසැරුවේ - රාජු බණ්ඩාරPrecious Golden Classic
▶CoverKawdo Mage lowe/Raju Bandara/Hemasiri Halpita/Milton PierisRonan Rogun (RonanRogunCreation)
▶CoverKawdo Mage Lowe | කව්දෝ මගෙ ලොවේ | Raju Bandara | Hemasiri Halpita | SunflowerIndika Dampahala
▶CoverKawdo Mage Lowe Sarisaruwe (කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ) – Reggae Cover | BOB MALABOB MALA
▶CoverKawdo Mage Lowe (කව්දෝ මගේ ලොවේ)The Music Patient
▶CoverRaju Bandara - Kaudo mage lowe sarisaruwe | රාජු බණ්ඩාර - කවුදෝ මගෙ ලොවේ සැරිසැරුවේMUSIC CLUB
▶CoverKawudo Mage Lowe Seriseruwe | කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ |9D | EDMSri Lankan Beats
▶Coverkawdo mage lowe cover raju bandara (කව්දෝ මගෙ ලොවේ සැරිසැරුවේ - රාජු බණ්ඩාර cover)SamsThings
▶CoverKawudo Mage Lowe Seriseruwe(කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ) Cover Song by Singing JourneySINGING JOURNEY
▶Coverකවුදෝ මගෙ ලොවේ සැරිසැරුවේ | Kawudo Mage Lowe Sarisaruwe (Cover Version)Isuru Kuruppu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawdo Mage Lowe Seri Seruwe LyricsKawdo Mage Lowe Seri Seruwe Lyrics Englishකව්දෝ මගේ ලොවේ සැරිසැරුවේකව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics