Ran Malak Lesa Gena Pudannata Lyrics
by Raju Bandara
“Ran malak lesa gena pudannata” (රන් මලක් ලෙස ගෙන පුදන්නට): Ran Malak Lesa Gena Pudannata (රන් මලක් ලෙස ගෙන පුදන්නට) lyrics, a Sinhala love song sung by Raju Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් මලක් ලෙස ගෙන පුදන්නට ගී පද.
| SONG | Ran Malak Lesa Gena Pudannata |
|---|---|
| SINGER | Raju Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 155 |
| UPDATED |
Ran Malak Lesa Gena Pudannata Lyrics Singlish
Ran malak lesa gena pudannata....
Numbe hada himi nati dine.....
Tawat ma langa randi innata.....
Varam nopatan kumariye.....
Asammathaye pem kathawak.....
Raa lesin apa hamuwune...
Lan novannata dahas bami atha...
Numba nodanna mage lowe....
Senehe sitha naa venas vuye
Obata pera dina ma pidu.....
Namuth e dina godanagannata
Madiya peruman apa piru.....
Duka sathuta langa nithi randennata
Varam yadina sonduriye.....
Ege pahanin nimala senehasa
Labana bava kiwayuthu nowe....
Asammathaye mal viyali athi
Mage hada bandi mihiriye.....
Numbe sitha thaw vanka vei nam
Dani hodatama sitha numbe......
Asammathaye pivisi senehasa
Asammathayata noma randi......
Sabe lowa vetha saba vilasata
Ikmanin pivisemu api.....රන් මලක් ලෙස ගෙන පුදන්නට ගී පද
රන් මලක් ලෙස ගෙන පුදන්නට....
නුඹේ හද හිමි නැති දිනේ.....
තවත් මා ළඟ රැඳී ඉන්නට.....
වරම් නොපතන් කුමරියේ.....
අසම්මතයේ පෙම් කතාවක.....
රෑ ලෙසින් අප හමුවුණේ...
ළං නොවන්නට දහස් බැමි ඇත...
නුඹ නොදන්නා මගේ ලොවේ....
සෙනෙහේ සිත නෑ වෙනස් වූයේ
ඔබට පෙර දින මා පිදූ.....
නමුත් ඒ දින ගොඩනගන්නට
මදිය පෙරුමන් අප පිරූ.....
දුක සතුට ළඟ නිති රැඳෙන්නට
වරම් යදිනා සොඳුරියේ.....
ඇගේ පහසින් නිමල සෙනෙහස
ලබන බව කිවයුතු නොවේ....
අසම්මතයේ මල් වියලී ඇති
මගේ හද බැඳි මිහිරියේ.....
නුඹේ සිත තව වංක වෙයි නම්
දනී හොඳටම සිත නුඹේ......
අසම්මතයේ පිවිසි සෙනෙහස
අසම්මතයට නොම රැඳී......
සැබෑ ලොව වෙත සැබෑ විලසට
ඉක්මනින් පිවිසෙමු අපි.....Performances of Ran Malak Lesa Gena Pudannata
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Malak Lesa Gena Pudannata” on YouTube.
Cover Versions · 7
▶CoverRan Malak Lesa Gena Pudannata - Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාරPrecious Golden Classic
▶CoverRAN MALAK LESA by Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාරADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverRan Malak Lesa Gena Pudannata - Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාරShineflower Musical Band
▶CoverRan malak lesa/ Raju bandara/Chrishanthi Vitharana(Original)Ronan Rogun (RonanRogunCreation)
▶Coverරන් මලක් ලෙස ගෙන පුදන්නට..Nishan music
▶CoverRan malak lesa/ Raju bandara/Chrishanthi Vitharana(Original)Ronan Rogun (RonanRogunCreation)
▶Coverරන් මලක් ලෙස ගෙන පුදන්නට.. ( Raju Bandara )Abeetha As Asahara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Malak Lesa Gena Pudannata LyricsRan Malak Lesa Gena Pudannata Lyrics Englishරන් මලක් ලෙස ගෙන පුදන්නටරන් මලක් ලෙස ගෙන පුදන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics