Hada Gee Pothe Pituwak Ira Lyrics by Chandra BandaraFelix AntonRaju Bandara
Hada Gee Pothe Pituwak Ira (හද ගී පොතේ පිටුවක් ඉරා) is a Sinhala song sung by Chandra Bandara, Felix Anton, and Raju Bandara. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Hada Gee Pothe Pituwak Ira lyrics in Sinhala script (හද ගී පොතේ පිටුවක් ඉරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Gee Pothe Pituwak Ira |
|---|---|
| SINGER | Chandra Bandara, Felix Anton, Raju Bandara |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 29 |
| UPDATED |
Hada Gee Pothe Pituwak Ira Lyrics
Hada gee pothe pituwak iraa
Liyaa evami aadare
Sanda ira haa taru eliye
Balami liyana aadare //
Sundarathwayee sonduru
Kawiyaki oba maa gayuu //
Isiwaru pandiwara kisivaku
Kikalakawath noma liyuu //
Hada gee pothe ....
Pansiluy venayi paradee
Pavasana nokiyuu katha //
Eka sitha dethanaka noradaa
Lanwemi sewanatha pathaa //
Hada gee pothe ....//හද ගී පොතේ පිටුවක් ඉරා ගී පද
හද ගී පොතේ පිටුවක් ඉරා
ලියා එවමි ආදරේ
සඳ ඉර හා තරු එළියේ
බලමි ලියන ආදරේ //
සුන්දරත්වයේ සොඳුරූ
කවියකි ඔබ මා ගැයූ //
ඉසිවරු පඬිවරු කිසිවකු
කිකලකවත් නොම ලියූ //
හද ගී පොතේ ....
පන්සිළුයි වෙණයි පරදී
පවසන නොකියූ කතා //
එක සිත දෙතැනක නොරදා
ලංවෙමි සෙවනත පතා //
හද ගී පොතේ ....//Performances of Hada Gee Pothe Pituwak Ira
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Gee Pothe Pituwak Ira” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverHada Gee Pothe Pituwak Ira - Raju Bandara ft Chandra BandaraSinhala Old Hits
▶CoverHada gee pothe ..pituwak iraa..liya ewami (හද ගී පොතේ පිටුවක් ඉරා)Raju Bandara & Chandra BandaraAparna Gamage
▶CoverHada Gee Pothe Pituwak Ira - හද ගී පොතේ පිටුවක් ඉරා - Felix Anton and Chandra BandaraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverHada Gee Pothe - හද ගී පොතේ Filix Anton+Chandra Bandara/Premakeerthi/Premanath KodithuwakkuPremakeerthi Gee
▶CoverHada Gee Pothe Pituwak Ira (හද ගී පොතේ පිටුවක් ඉරා) - Felix AntonSirasa FM
▶CoverHada Gee Pothe Pituwak Ira - NINNADA 2013 - YUGAGEE SARANIYAWijayananda Ranasinghe
▶Coverහද ගී පොතේ | Hada gee pothe pituwak ira | Felix Anton | Raju BandaraSindu Kadalla - සිංදු කැදැල්ල
▶CoverHada Gee Pothe | හද ගී පොතේ,පිටුවක් ඉරා | Felix Anton | Chandra BandaraStudioTheta
▶Coverහද ගී පොතේ පිටුවක් ඉරා ආදරේ ලියා අපෙන් සමුගත් රාජු බණ්ඩාරSiha Handa news
▶Coverහද ගී පොතේ - Hada Gee Pothe Pituwak Ira - මුල් ගායනය - පීලික්ස් ඇන්ටන් සමග චන්ද්‍රා බංඩාරSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverHada Gee Pothe Pituwak Ira (Cover by Tharalika & Nishantha)Tharalika Livera
▶CoverHada gee pothe pituwak iraa - හද ගී පොතේ පිටුවක් ඉරා - Sawana Rendi Geetha Rasika sansadayaWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Gee Pothe Pituwak Ira LyricsHada Gee Pothe Pituwak Ira Lyrics Englishහද ගී පොතේ පිටුවක් ඉරාහද ගී පොතේ පිටුවක් ඉරා ගීතයේ පද පෙළLyrics With TransliterationChandra Bandara SongsChandra Bandara LyricsBandara LyricsPrema Keerthi De Alwis Lyricist
