Oya Ru Sobha Lyrics
by Raju Bandara
“Oya ru sobha hadehi mage” (ඔය රූ සෝභා හදේහි මාගේ): Oya Ru Sobha (ඔය රූ සෝභා) lyrics, a Sinhala love song sung by Raju Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය රූ සෝභා ගී පද.
| SONG | Oya Ru Sobha |
|---|---|
| SINGER | Raju Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Oya Ru Sobha Lyrics Singlish
Oya ru sobha hadehi mage
Anduna landune anduna
Liya deela nokeeya keede
Danuna landune danuna .......
Raa thun yaame maa nidaa nae nidi nae
E ruva daese paave nae thani nae //
Ayage senehe suvadhe raendila
Diwa raa lathave sahane pathaala thawa thawa
Maa sitha vaage ae sitha maa gena do
Jeevitha kaale ae yali emuwei do //
Andure susume urume galapi
Saengavi ven vi yai do magadi .......ඔය රූ සෝභා ගී පද
ඔය රූ සෝභා හදේහි මාගේ
ඇඳුනා ළඳුනේ ඇඳුණා
ලියා දීලා නොකියා කීදේ
දැනුනා ලඳුනේ දැනුණා .......
රෑ තුන් යාමේ මා නිදා නෑ නිදි නෑ
ඒ රුව දෑසේ පාවේ නෑ තනි නෑ //
ඇයගේ සෙනෙහේ සුවදේ රැඳිලා
දිවා රෑ ලතවේ සහනේ පතාලා තව තව
මා සිත වාගේ ඈ සිත මා ගැන දෝ
ජීවිත කාලේ ඈ යළි එමුවෙයි දෝ //
අඳුරේ සුසුමේ උරුමේ ගැලපී
සැඟවී වෙන් වී යයි දෝ මගදී .......
Related Songs and Tags
Oya Ru Sobha LyricsOya Ru Sobha Lyrics Englishඔය රූ සෝභාඔය රූ සෝභා ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics