Hada Wedana Mese
Song Details: Singer & Composer Information
Hada Wedana Mese Lyrics in Sinhala (හද වේදනා මෙසේ ගී පද) and English by Raju Bandara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hada Wedana Mese
🎤 SINGER
👁️ VIEWS
1
Hada Wedana Mese Lyrics
(hada vedana mese raye kiya mema
ada inna yame paluwe handa
oba inne hinahila
ohu gava dewatila
ma lowehi tani wela giya mese
ma lowehi tani wela giya...//)
(dineka ma data gena oya
obeyi ma kiya diwuruw...//)
mathak wevi semada
oba kiwa e kata
vedana sada deela
hada vedana mese raye....
(sanduth ra ahase nagenna
oba kohe kiya asanna...//)
obe jeewithe pura
duk vedana laba
semada handawi ma
hada vedana mese raye....//
හද වේදනා මෙසේ ගී පද
(හද වේදනා මෙසේ රැයේ කියා මෙමා
අද ඉන්න යාමේ පාළුවේ හඬා
ඔබ ඉන්නෙ හිනැහිලා
ඔහු ගාව දැවටිලා
මා ලොවේහි තනි වෙලා ගියා මෙසේ
මා ලොවේහි තනි වෙලා ගියා...//)
(දිනෙක මා දෑත ගෙන ඔයා
ඔබෙයි මා කියා දිවුරුවා...//)
මතක් වේවි සැමදා
ඔබ කීව ඒ කතා
වේදනා සදා දීලා
හද වේදනා මෙසේ රැයේ....
(සඳුත් රෑ අහසෙ නැගෙන්නා
ඔබ කොහේ කියා අසන්නා...//)
ඔබේ ජීවිතේ පුරා
දුක් වේදනා ලබා
සැමදා හඬාවි මා
හද වේදනා මෙසේ රැයේ....//
Frequently Asked Questions
Who sang Hada Wedana Mese?
Raju Bandara performed Hada Wedana Mese. Raju Bandara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Hada Wedana Mese complete lyrics?
You can find the complete Hada Wedana Mese lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hada Wedana Mese?
Hada Wedana Mese has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හද වේදනා මෙසේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හද වේදනා මෙසේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Hada Wedana Mese LyricsHada Wedana Mese Song LyricsHada Wedana Mese Lyrics Englishහද වේදනා මෙසේ Lyricsහද වේදනා මෙසේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara LyricsBandara Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Hada Wedana Mese" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Raju Bandara
- Dutu Mohothe Ingi Kala Aadare Lyrics1 views
- Dutu Mohothe ingi kala adare49 views
- Hada Gee Pothe Pituwak Ira Lyrics3 views
- Kadule Thani Wee Lyrics2 views
- Kanduleli Dese Lyrics0 views
- Kawdo Mage Lowe Seri Seruwe Lyrics75 views
- Ma Adarei Mulu Lowatath Wada Lyrics297 views
- Oya Ru Sobha Lyrics0 views
- Ran Malak Lesa Gena Pudannata Lyrics111 views
- Ran Seenu Nada De Lyrics160 views
- Ranwan Punsanda Lyrics0 views
- Rosa Mal Kumari Lyrics173 views
- View All Songs13 songs
Popular Songs This Week
- 134 views
- 109 views
- 70 views
- 68 views
- 65 views
- 62 views
- 60 views
- 53 views
- 47 views
- 43 views