Kanduleli Dese Lyrics
by Raju Bandara
“Kandulali daese nae randava” (කඳුලැලි දෑසේ නෑ රඳවා): Kanduleli Dese (කඳුලැලි දෑසේ) lyrics, a Sinhala love song sung by Raju Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is කඳුලැලි දෑසේ ගී පද, and many know it simply as Kandulali daese.
| SONG | Kanduleli Dese |
|---|---|
| SINGER | Raju Bandara |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 24 |
| UPDATED |
Kanduleli Dese Lyrics Singlish
Kandulali daese nae randava
Kisidaa obage jeevithe
Nosalen aaye maa handava
Thani vee nae oba ve loke
Mulu raa maa nonida iye
Sithuwe oba gena daesa vasa
Varadata loke
Kala muth saape
Oba nae veradi saaviye
Vathiri maa langa paa dova
Nohanda mangala raa yahane
Innata aaye avasara maage
Oba seethavai mage loweකඳුලැලි දෑසේ ගී පද
කඳුලැලි දෑසේ නෑ රඳවා
කිසිදා ඔබගේ ජිවිතේ
නොසැලෙන් ආයේ මා හඬවා
තනි වී නෑ ඔබ වේ ලෝකේ
මුළු රෑ මා නොනිදා ඊයේ
සිතුවේ ඔබ ගැන දෑස වසා
වරදට ලෝකේ
කළ මුත් සාපේ
ඔබ නෑ වැරදී සාවියේ
වැතිරී මා ලඟ පා දෝවා
නොහඬා මංගල රෑ යහනේ
ඉන්නට ආයේ අවසර මාගේ
ඔබ සීතාවයි මගෙ ලොවේ
Performances of Kanduleli Dese
Cover versions, live performances, and reality-show contestant performances of “Kanduleli Dese” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanduleli Dese LyricsKanduleli Dese Lyrics Englishකඳුලැලි දෑසේකඳුලැලි දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaju Bandara SongsRaju Bandara LyricsBandara Lyrics
