Natha Mata An Sarana (Diwas Helanu Mana) Lyrics
“Netha mata an sarana me lowa thula” (නැත මට අන් සරණා මේ ලොව තුළ), Natha Mata An Sarana (Diwas Helanu Mana) (නැත මට අන් සරණා) lyrics: a Sinhala sad song sung by Rathna Lalani Jayakody from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Netha mata, and in Sinhala it is නැත මට අන් සරණා ගී පද.
| SONG | Natha Mata An Sarana (Diwas Helanu Mana) |
|---|---|
| SINGER | Rathna Lalani Jayakody, Stage Drama Songs |
| CATEGORY | Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Natha Mata An Sarana (Diwas Helanu Mana) Lyrics Singlish
Netha mata an sarana me lowa thula
Netha mata an sarana
Bala vadaranu mena diva neth hera
Asa vadaranu mena diva kan hera
Duralanu mena deviyane mage divi
Kathara vasagath paluwa thanikama
Ane deviyane ivasagena inne
Kohomada me paluwa thanikama.....නැත මට අන් සරණා ගී පද
නැත මට අන් සරණා මේ ලොව තුළ
නැත මට අන් සරණා
බලා වදාරනු මැන දිව නෙත් හැර
අසා වදාරනු මැන දිව කන් හැර
දුරලනු මැන දෙවියනේ මගේ දිවි
කතර වසාගත් පාලුව තනිකම
අනේ දෙවියනේ ඉවසාගෙන ඉන්නේ
කොහොමද මේ පාලුව තනිකම.....
Related Songs and Tags
Natha Mata An Sarana (Diwas Helanu Mana) LyricsNatha Mata An Sarana (Diwas Helanu Mana) Lyrics Englishනැත මට අන් සරණානැත මට අන් සරණා ගීතයේ පද පෙළLyrics With TransliterationRathna Lalani Jayakody SongsRathna Lalani Jayakody Lyrics