Matha Wara Waranidhunta Lyrics by Rathna Lalani Jayakody
Matha Wara Waranidhunta (මත වර වරනිදුන්ට) is a Sinhala song sung by Rathna Lalani Jayakody. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Ostin Munasinghe. This page presents the Matha Wara Waranidhunta lyrics in Sinhala script (මත වර වරනිදුන්ට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Matha Wara Waranidhunta |
|---|---|
| SINGER | Rathna Lalani Jayakody |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Ostin Munasinghe |
| VIEWS | 415 |
| UPDATED |
Matha Wara Waranidhunta Lyrics
Matha wara waranidunta mana bandee sakisandunta
Handa kodawila pipenda mee kavi liyuma denna
Atha kundalee inna gomara thani athinna
Ran yanaka nidanna dina ganithai kiyananna
Samanola nagina raata bakmaha poya daata
Nonage ambalamata man enawa kiyannda...
Ena kiri kodulaata pandurak wen karanna...
Matha wara waranidunta...
Mulkirigala pamula appachchige seepada
Ahila eka heeneka duka hithuna kiyannda...
Undata pindewanna siripa wandawanna...
Matha wara waranidunta...මත වර වරනිදුන්ට ගී පද
මත වර වරනිදුන්ට මන බැඳී සකිසඳුන්ට
හඬ කොදවිල පිපෙන්ඩ මේ කවි ලියුම දෙන්න
ඇත කුණ්ඩලේ ඉන්න ගෝමර තනි ඇතින්න
රන් යානක නිදන්න දින ගනිතැයි කියන්න
සමනොල නගින රෑට බක්මහ පෝය දාට
නෝනගේ අම්බලමට මං එනවා කියන්ඩ...//
එන කිරි කොඩුලාට පඬුරක් වෙන් කරන්න...//
මත වර වරනිදුන්ට.../
මුල්කිරිගල පාමුල අප්පච්චිගේ සීපද
ඇහිලා එක හීනෙක දුක හිතුන කියන්ඩ...//
උන්දැට පින්දෙවන්න සිරිප වන්දවන්න...//
මත වර වරනිදුන්ට.../
Related Songs and Tags
Matha Wara Waranidhunta LyricsMatha Wara Waranidhunta Lyrics Englishමත වර වරනිදුන්ටමත වර වරනිදුන්ට ගීතයේ පද පෙළLyrics With TransliterationRathna Lalani Jayakody SongsRathna Lalani Jayakody LyricsOstin Munasinghe ComposerRathna Sri Wijesinghe Lyricist