Ayanu Akuren Kumak Kiyamuwa Lyrics by Jayalath ManorathneRathna Lalani JayakodyStage Drama Songs
Ayanu Akuren Kumak Kiyamuwa ('අ' යනු අකුරෙන් කුමක් කියමුව) is a Sinhala song sung by Jayalath Manorathne, Rathna Lalani Jayakody, and Stage Drama Songs. This page presents the Ayanu Akuren Kumak Kiyamuwa lyrics in Sinhala script ('අ' යනු අකුරෙන් කුමක් කියමුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayanu Akuren Kumak Kiyamuwa |
|---|---|
| SINGER | Jayalath Manorathne, Rathna Lalani Jayakody, Stage Drama Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ayanu Akuren Kumak Kiyamuwa Lyrics
'A' yanu akuren kumak kiyamuwa//
'A' yanu akuren… Amma…
Lowama nayagathi senehebara Amma..
'A'yanna/// 'A'///
Andare Andare
'A'yanu akuren... Andare…
'A'yannenen api kumak kiyamuwa//
'A'yannenen api… Adare...
Lowa apata apa lowata pudana Adare…
'A'yanu/// 'A'///
Ajuthapara lahila bijuthapara lahila
'A'yannenen// Ajuthapara lahila…
'Ma'yannenen api kumak kiyamuwa//
'Ma'yannenen yasa medin pun poda…
Nihanda nisasala medin pun poda
'Ma'yanna/// 'Ma'///
Mantale…Mantale…
'Ma'yanu akuren Mantale…'අ' යනු අකුරෙන් කුමක් කියමුව ගී පද
'අ' යනු අකුරෙන් කුමක් කියමුව//
'අ' යනු අකුරෙන්… අම්මා…
ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා..
'අ'යන්න/// 'අ'///
අන්ඩරේ අන්ඩරේ
'අ'යනු අකුරෙන්... අන්ඩරේ…
'ආ'යන්නෙන් අපි කුමක් කියමුව//
'ආ'යන්නෙන් අපි… ආදරේ...
ලොව අපට අප ලොවට පුදනා ආදරේ…
'ආ'යනු/// 'ආ'///
ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා
'ආ'යන්නෙන්// ආජුතපර ලාහිලා…
'මැ'යන්නෙන් අපි කුමක් කියමුව//
'මැ'යන්නෙන් යස මැදින් පුන් පෝදා…
නිහඬ නිසසල මැදින් පුන් පෝදා
'මැ'යන්න/// 'මැ'///
මැන්ටලේ…මැන්ටලේ…
'මැ'යනු අකුරෙන් මැන්ටලේ…
Related Songs and Tags
Ayanu Akuren Kumak Kiyamuwa LyricsAyanu Akuren Kumak Kiyamuwa Lyrics English'අ' යනු අකුරෙන් කුමක් කියමුව'අ' යනු අකුරෙන් කුමක් කියමුව ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics