Perahera Enawo Lyrics by Jayalath ManorathneStage Drama Songs
Perahera Enawo (පෙරහැර එනවෝ) is a Sinhala song sung by Jayalath Manorathne and Stage Drama Songs. This page presents the Perahera Enawo lyrics in Sinhala script (පෙරහැර එනවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perahera Enawo |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| VIEWS | 8 |
| UPDATED |
Perahera Enawo Lyrics
Perahera enawo kasa pupuranawo
Perahera enawo lassanai
Perahera enawo kasa pupuranawo
Perahera enawo lasdanai vedanai...
Thanam denath tham denath thanam dena
Thanam denath thanena...
Porondu mitiyak hisin daragena
Wiyan redda yata ran karaduwa gena//
Geyin geyata pana gamin gamata ena//
Balan wadina ranga porondu perahera me...//
Atpita tabamina eth pita nagimina
Porondu miti gena bala perahera ena...
Atpita tabamina eth pita nagimina
Porondu miti gena
Bala perahera ena
Banda banda wes muhunin da
Wanda wanda dana namamin da
Sonda sonda bana desamin da
Wadina range...////පෙරහැර එනවෝ ගී පද
පෙරහැර එනවෝ කස පුපුරනවෝ
පෙරහැර එනවෝ ලස්‍සනයි
පෙරහැර එනවෝ කස පුපුරනවෝ
පෙරහැර එනවෝ ලස්‍දනයි වේදනයි...
තනම් දෙනත් තම් දෙනත් තනම් දෙන
තනම් දෙනත් තනෙනා...
පොරොන්දු මිටියක් හිසින් දරාගෙන
වියන් රෙද්ද යට රන් කරඬුව ගෙන//
ගෙයින් ගෙයට පැන ගමින් ගමට එන//
බලන් වඩින රඟ පොරොන්දු පෙරහැර මේ...//
අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන බල පෙරහැර එන...
අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන
බල පෙරහැර එන
බැඳ බැඳ වෙස් මුහුණින් ද
වැඳ වැඳ දණ නමමින් ද
සොඳ සොඳ බණ දෙසමින් ද
වඩින රඟේ...////
Related Songs and Tags
Perahera Enawo LyricsPerahera Enawo Lyrics Englishපෙරහැර එනවෝපෙරහැර එනවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics