Aa Aa Ae Aea Lyrics by Jayalath ManorathneStage Drama Songs
Aa Aa Ae Aea (අ ආ ඇ ඈ) is a Sinhala song sung by Jayalath Manorathne and Stage Drama Songs. This page presents the Aa Aa Ae Aea lyrics in Sinhala script (අ ආ ඇ ඈ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aa Aa Ae Aea |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| VIEWS | 52 |
| UPDATED |
Aa Aa Ae Aea Lyrics
[A Aa Ae Aee I Ii U Uu
Anaadimat kalak liyu]...
A... Apa rata ara bala
Aa... Aantarawak
Ae... Aedi aedi yata
Aee... Aetin aatata
I... Ihamola mada nati
Ii... Iilanga parapura
U... Unge lokaye
Uu... Uuran vu hati
Apa rata ara bala aantarawak
Aedi aedi yata aetin aatata
Ihamola mada nati iilanga parapura
Unge lokaye uuran vu hati...
Ka Kha Ja Ta Da Na Ta Dha
Pana pana yanavita
Ya Ra La Va saralava
Paralova yana ranga...
Unge an meda
Apatayi ah antimaye...අ ආ ඇ ඈ ගී පද
[අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ]...//
අ… අප රට අර බල
ආ… ආන්තරාවක
ඇ…. ඇදී ඇදී යත
ඈ… ඈතින් ඈතට
ඉ… ඉහමොල මද නැති
ඊ… ඊලඟ පරපුර
උ… උන්ගේ ලෝකයෙ
ඌ… ඌරන් වූ හැටි
අප රට අර බල ආන්තරාවක
ඇදී ඇදී යත ඈතින් ඈතට
ඉහමොල මද නැති ඊලඟ පරපුර
උන්ගේ ලෝකයෙ ඌරන් වූ හැටි…
ක ඛ ජ ට ද න ත ධ
පැන පැන යනවිට
ය ර ල ව සරලව
පරලොව යන රඟ…
උන්ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ…
Performances of Aa Aa Ae Aea
Cover versions, live performances, and reality-show contestant performances of “Aa Aa Ae Aea” on YouTube.
Cover Versions · 7
▶Coverඅ, ආ,ඇ,ඈ වචනSweety Cutie With Inshu
▶Coverසිංහල පාඩම් මාලා අංක 11 ශබ්දය හදුනා ගනිමු 1 වන කොටස.(අ,ආ,ඇ,ඈ) shilpalokaශිල්පාලෝක Shilpaloka
▶Coverහෝඩි පොත නොහොත් අ ආ ඇ ඈ ඉ ඊ - සාගරිකා ගෝමස් - Sagarika Gomes - Hodi PothaChiran Windsor
▶Coverඅප රට අර බල ආන්තරාවකJaya123
▶Coverඅ ආ ඇ ඈ old stage drama songAshdew Warnakulasooriya
▶CoverA Aa Ae Ae E Ee Uu - අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ වේදිකා නාට්‍ය ගීතය - Drama songs | Ape IskoleRANJITH PRIYANGA
▶CoverMrs.G.S.Rajatheeban. video 01. Basic sinhala. sinhala letters. අ ආ ඇ ඈ ඉ ......Diabetes Kitchen 🍽️
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aa Aa Ae Aea LyricsAa Aa Ae Aea Lyrics Englishඅ ආ ඇ ඈඅ ආ ඇ ඈ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics