Bera Pade Thala Lyrics
“berapade thala maththata naaseda” (බෙරපදේ තාල මත්තට නෑසේද), Bera Pade Thala (බෙර පදේ තාල) lyrics: a Sinhala folk song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Friendship. In Sinhala it is බෙර පදේ තාල ගී පද, and many know it simply as berapade thala.
| SONG | Bera Pade Thala |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Folk, Friendship |
| VIEWS | 31 |
| UPDATED |
Bera Pade Thala Lyrics Singlish
berapade thala maththata naaseda
seepade havas jameta goluweda
sakisande numbath gama athahera yada
heta ude dakinnata bari weyi neda...
keena dan himbutu bovitiya suwada
penathak maanayen aathata yada
hena kumbura ovita amathak aiyda
munawath balagannata bariweyida...
dula dimuthu muthu hara palandina kalata
walakulake sele gathalana kalata
sala simara dolawala yana kalata
rila motayi se apa penetida numba...
irak langata giyahoth karawenwaya
vilak thulata bassoth borawenwaya
malak kada gaththoth parawenwaya
rajek langata gaththoth waradinwaya...
raja anak wethoth baa hangila inta
hangunoth wewi dan gediata yanta
pera pinak thiyenwaya nam pala denna
mata idak labiyan aapasu enta...බෙර පදේ තාල ගී පද
බෙරපදේ තාල මත්තට නෑසේද
සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද...
කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈතට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද...
දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කලට
සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට...
ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය...
රජ අණක් වෙතොත් බෑ හැංගිලා ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආපසු එන්ට...
Performances of Bera Pade Thala
Cover versions, live performances, and reality-show contestant performances of “Bera Pade Thala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bera Pade Thala LyricsBera Pade Thala Lyrics Englishබෙර පදේ තාලබෙර පදේ තාල ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics
