Punchi Ruwan Punchi Ruwan Lyrics
“Punchi Ruwan Punchi Ruwan Punchikale” (පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ): Punchi Ruwan Punchi Ruwan (පුංචි රුවන් පුංචි රුවන්) lyrics, a Sinhala song of nostalgia sung by Jayalath Manorathne and Thisagothami Sarathchandra, with words by Dayananda Gunawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුංචි රුවන් පුංචි රුවන් ගී පද.
| SONG | Punchi Ruwan Punchi Ruwan |
|---|---|
| SINGER | Jayalath Manorathne, Thisagothami Sarathchandra |
| LYRICIST | Dayananda Gunawardana |
| CATEGORY | Nostalgia |
| VIEWS | 21 |
| UPDATED |
Punchi Ruwan Punchi Ruwan Lyrics Singlish
[Punchi Ruwan Punchi Ruwan Punchikale
Wathura Aran Linda Uda Thebuwaya Kale]//
[Hangila Indan Hangala E Punchi Kale
Pathayame Mamai Vihiluwak Kale]...//
Nehe Na Na Koraneliya
Ehema Newei Umba Eda E
Anthima Pada Deka Kiwwe...
[Punchi Ruwan Punchi Ruwan Punchikale
Wathura Aran Linda Uda Thebuwaya Kale]//
[Ata Paha Nodanna Jadayeki Eka Kale
Gedara Yanna Denawada Mage Punchi Kale]...//
[Punchi Ruwan Punchi Ruwan Punchi Kale
Wathura Aran Linda Uda Thebuwaya Kale]...//පුංචි රුවන් පුංචි රුවන් ගී පද
[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]//
[හැඟිල ඉඳන් හංගල ඒ පුංචි කලේ
පතායමේ මාමායි විහිලුවක් කළේ]...//
නැහැ නෑ නෑ කොරනේලියා
එහෙම නෙවෙයි උඹ එදා ඒ
අන්තිම පද දෙක කිව්වෙ...
[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]//
[අට පහ නොදන්නා ජඩයෙකි ඒක කලේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කලේ]...//
[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]...//
Performances of Punchi Ruwan Punchi Ruwan
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Ruwan Punchi Ruwan” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Ruwan Punchi Ruwan LyricsPunchi Ruwan Punchi Ruwan Lyrics Englishපුංචි රුවන් පුංචි රුවන්පුංචි රුවන් පුංචි රුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne LyricsDayananda Gunawardana Lyricist


