Sapiriwara Methin Man Lyrics
“Sapiriwara methin man bun ripun yo balansev” (සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බලන්සෙව්), Sapiriwara Methin Man (සපිරිවර මැතින් මන්) lyrics: a Sinhala folk song sung by Jayalath Manorathne and Rathna Lalani Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සපිරිවර මැතින් මන් ගී පද.
| SONG | Sapiriwara Methin Man |
|---|---|
| SINGER | Jayalath Manorathne, Rathna Lalani Jayakody |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Sapiriwara Methin Man Lyrics Singlish
Sapiriwara methin man bun ripun yo balansev
Yasasiri sapathin yuth se danange niwes yuth
Welanda vidu danan salpil awanhal pelin yuth
Pawara purawarek wi mathotai dewupurek wan...
Sasara sarana sawsath dam amawen sathoswa
Sanga pawaga sapath dun dam radun dam sangun sew
Pera medaga wanin me thun gene mul kemen nam
Pathala methi sanadek wi me pure kith dadek wan...
O... O... O...
Nan kam yuth nilupul damin helambulen
Rath nelum damin hel mallen
Sapu mal damin sumana pen pelin the kadin...
Ooooo...
Siwras siwdiga siwdorin
Riyaturin ran ridikamin
Siwkon duhulin sulakkanin
Ran ridi malin nankam yuth nilupul damin
Helambulen rath nelum damin...
Sada ran kumbu bol malin
Sudu nimal rath nil werallen sara
Sith kal dew wima dew sara
Lowa dura danan wada sith bathin...
Saw sath duk muhuden nagalana
Nawak men lo pasas na nithin
E dane melesin kale gangata path sith se
Pudamin yalith...සපිරිවර මැතින් මන් ගී පද
සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බලන්සෙව්
යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස් යුත්
වෙළඳ විදු දනන් සල්පිල් අවන්හල් පෙළින් යුත්
පවර පුරවරෙක් වී මාතොටැයි දෙව්පුරෙක් වන්...
සසර සරණ සව්සත් දම් අමාවෙන් සතොස්වා
සඟ පවග සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව්
පෙර මැදග වනින් මේ තුන් ගෙනේ මුල් කෙමෙන් නම්
පතල මැති සඳෙක් වී මේ පුරේ කිත් දදෙක් වන්...
ඕ... ඕ... ඕ...
නන් කම් යුත් නිලුපුල් දමින් හෙලැඹුලෙන්
රත් නෙලුම් දමින් හෙල් මැල්ලෙන්
සපු මල් දමින් සුමන පැන් පෙලින් තේ කඩින්...
ඕඕඕඕඕ...///
සිව්රැස් සිව්දිග සිව්දොරින්
රියතුරින් රන් රිදීකමින්
සිව්කොන් දුහුලින් සුලාක්කනින්
රන් රිදී මලින් නන්කම් යුත් නිලුපුල් දමින්
හෙලැඹුලෙන් රත් නෙලුම් දමින්...
සාදා රන් කුඹූ බොල් මලින්
සුදු නිමල් රත් නිල් වැරැල්ලෙන් සරා
සිත් කල් දෙව් විම දෙව් සරා
ලොවැ දුරා දානන් වඩා සිත් බැතින්...
සව් සත් දුක් මුහුදෙන් නගාලන
නැවක් මෙන් ලෝ පසස් නා නිතින්
ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්...
Related Songs and Tags
Sapiriwara Methin Man LyricsSapiriwara Methin Man Lyrics Englishසපිරිවර මැතින් මන්සපිරිවර මැතින් මන් ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics