Simbinemi Premi Mage (Siwamma Danapala) Lyrics
“Sibinemi premi mage” (සිඹිනෙමි ප්‍රේමි මගේ…//): Simbinemi Premi Mage (Siwamma Danapala) (සිඹිනෙමි ප්‍රේමි මගේ) lyrics, a Sinhala folk song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sibinemi premi, and in Sinhala it is සිඹිනෙමි ප්‍රේමි මගේ ගී පද.
| SONG | Simbinemi Premi Mage (Siwamma Danapala) |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Simbinemi Premi Mage (Siwamma Danapala) Lyrics Singlish
Sibinemi premi mage...
Pem loken aa deviyek vatdo
Nae nae mamai prema sivamme...
Aalaya dese prema swami....
Boruwak nowe da oya kiwe
Boru bas kiyanne nowe ya me ma
Premita aadaren ma merei
Mage praane vei haani....සිඹිනෙමි ප්‍රේමි මගේ ගී පද
සිඹිනෙමි ප්‍රේමි මගේ…//
පෙම් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ
නෑ නෑ මමයි ප්‍රේම සිවම්මේ…//
ආලය දේසේ ප්‍රේම ස්වාමි….
බොරුවක් නොවේ ද ඔය කීවේ
බොරු බස් කියන්නේ නොවේය මේ මා
ප්‍රේමිටා ආදරෙන් මා මැරෙයි
මාගේ ප්‍රාණේ වෙයි හානි….
Related Songs and Tags
Simbinemi Premi Mage (Siwamma Danapala) LyricsSimbinemi Premi Mage (Siwamma Danapala) Lyrics Englishසිඹිනෙමි ප්‍රේමි මගේසිඹිනෙමි ප්‍රේමි මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics