Pura Sanda Lesa Babale Lyrics
“Pura sanda lesa babale viduhala apa sudile” (පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ...//), Pura Sanda Lesa Babale (පුර සඳ ලෙස බැබලේ) lyrics: a Sinhala children's song sung by Jayalath Manorathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is පුර සඳ ලෙස බැබලේ ගී පද.
| SONG | Pura Sanda Lesa Babale |
|---|---|
| SINGER | Jayalath Manorathne |
| CATEGORY | Childrens Songs, Inspirational |
| VIEWS | 7 |
| UPDATED |
Pura Sanda Lesa Babale Lyrics Singlish
Pura sanda lesa babale viduhala apa sudile...
Vidu nana eliyen piri maga helikota
Savibala diriyen apa pana ganvana
Nangwa keheli lowe semada pahana lese
Oba apa eliyayi apa oba sevanayi
Apa divi obamai oba apa apamai...
Vidyao dadati vinayam
Pannabhi ratanam sethtam
Appamado amatapadam...පුර සඳ ලෙස බැබලේ ගී පද
පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ...//
විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට
සවිබල දිරියෙන් අප පණ ගන්වන
නංවා කෙහෙලි ලොවේ සැමදා පහන ලෙසේ
ඔබ අප එළියයි අප ඔබ සෙවණයි
අප දිවි ඔබමයි ඔබ අප අපමයි...
විද්යාඔ දදාති විනයං
පඤ්ඤාභි රතනං සෙට්ටං
අප්පමාදෝ අමතපදං...
Related Songs and Tags
Pura Sanda Lesa Babale LyricsPura Sanda Lesa Babale Lyrics Englishපුර සඳ ලෙස බැබලේපුර සඳ ලෙස බැබලේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics