Dan Bari Theri Lyrics
“Dan baari theeri mage kaari bose” (දැන් බාරී තේරී මගෙ කාරී බෝසේ): Dan Bari Theri (දැන් බාරී තේරී) lyrics, a Sinhala baila song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dan baari, and in Sinhala it is දැන් බාරී තේරී ගී පද.
| SONG | Dan Bari Theri |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Baila |
| VIEWS | 10 |
| UPDATED |
Dan Bari Theri Lyrics Singlish
Dan baari theeri mage kaari bose
Gena pan kale ey dan kale
Pem paa lole bath kaa mule...
Dan baari theeri...
Naakintath me loke santhose
Bo deth naari...
Dan baari theeri...
Mata bulath kothaala denne
Kara pem pem pem
Mata bathuth bedala denne
Hurathal lol lol
Mahalu unath mam vindimi sapakam...
Sith thos wenna me kaaren
Bo vi maage vaasana...
Dan baari theeri...දැන් බාරී තේරී ගී පද
දැන් බාරී තේරී මගෙ කාරී බෝසේ
ගෙන පැන් කලේ එයි දැන් කලේ
පෙම් පා ලොලේ බත් කා මුලේ...//
දැන් බාරී තේරී...
නාකින්ටත් මේ ලෝකේ සන්තෝසේ
බෝ දෙත් නාරී...//
දැන් බාරී තේරී...
මට බුලත් කොටාලා දෙන්නේ
කර පෙම් පෙම් පෙම්
මට බතුත් බෙදාලා දෙන්නේ
හුරතල් ලොල් ලොල්
මහලු උනත් මම් විඳිමි සැපාකම්...//
සිත් තොස් වෙන්නා මේ කාරෙන්
බෝ වී මාගේ වාසනා...
දැන් බාරී තේරී…Related Songs and Tags
Dan Bari Theri LyricsDan Bari Theri Lyrics Englishදැන් බාරී තේරීදැන් බාරී තේරී ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics