Buddhayaya Sansungama Lyrics
“Buddhayaya sansungama kirimatiye” (බුද්ධයාය සන්සුන්ගම කිරිමැටියේ): Buddhayaya Sansungama (බුද්ධයාය සන්සුන්ගම) lyrics, a Sinhala sad song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is බුද්ධයාය සන්සුන්ගම ගී පද.
| SONG | Buddhayaya Sansungama |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Sad Songs, Son |
| VIEWS | 8 |
| UPDATED |
Buddhayaya Sansungama Lyrics Singlish
Buddhayaya sansungama kirimatiye
Pansal godalla da kaudulle
Palugasdamana pulathisigama bodande
Nae mage putha nae ohu koibada inne...
Pubbaru puthe duka bomai handanakoṭa
Venadatat vada thanikama daneyi mata
Numbath handanava petiya mala dukata
Kirilliye mama monava karannada...
Labanapura handata enavai kiyapan
Bisav inna thana daru duka nokiya indin
Nohanda kumbura langa piyamba gedara gohin
Pil kandiyata vi daru duka kiya indin...බුද්ධයාය සන්සුන්ගම ගී පද
බුද්ධයාය සන්සුන්ගම කිරිමැටියේ
පන්සල් ගොඩැල්ල ද කවුඩුල්ලේ
පලුගස්දමන පුලතිසිගම බෝදන්ඩේ
නෑ මගෙ පුතා නෑ ඔහු කොයිබද ඉන්නේ...//
පුබ්බරු පුතේ දුක බෝමයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
නුඹත් හඬනවා පැටියා මල දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද...//
ලබන පුර හඳට එනවයි කියාපන්
බිසව් ඉන්න තැන දරු දුක නොකියා ඉඳින්
නොහඬා කුඹුර ලඟ පියඹා ගෙදර ගොහින්
පිල් කණ්ඩියට වී දරු දුක කියා ඉඳින්...//
Related Songs and Tags
Buddhayaya Sansungama LyricsBuddhayaya Sansungama Lyrics Englishබුද්ධයාය සන්සුන්ගමබුද්ධයාය සන්සුන්ගම ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics