Wasana Dineki Meka Lyrics
“Vasana dineki meka pamu tutin sithe” (වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ): Wasana Dineki Meka (වාසනා දිනේකි මේක) lyrics, a Sinhala inspirational song sung by Jayalath Manorathne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vasana dineki, and in Sinhala it is වාසනා දිනේකි මේක ගී පද.
| SONG | Wasana Dineki Meka |
|---|---|
| SINGER | Jayalath Manorathne |
| CATEGORY | Inspirational |
| VIEWS | 95 |
| UPDATED |
Wasana Dineki Meka Lyrics Singlish
Vasana dineki meka pamu tutin sithe
Vasana dineki meka pamu tutin
Pamu tutin natamu me li dara athe//
Vasana dineki aha vasana dineki oho
Vasana dineki meka pamu tutin sithe
Vasana dineki meka pamu tutin…
Komala madhura basini me gi
Sada pavasamu dan
Natamu peli peli gesi
Rajinda tutuwana men…
Siriya vasaya ure ashawe bhupati//
Tejasa tibeya dipe aloka vi ape
Tejasa tibeya dipe aloka vi
Aloka vi rajindu bo priti vi ape//
Tejasa tibeya dipe aloka vi ape
Tejasa tibeya dipe aloka vi…
Nata nata kinkini nada di mehi
Yamu pare tuti didi boho se
Bhupati laka vajambeva…//
Nitina nirogi veva raja me sinhale…//
Vasana dineki meka…වාසනා දිනේකි මේක ගී පද
වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටින්
පාමූ තුටින් නටමූ මේ ලී දරා අතේ//
වාසනා දිනේකි අහා වාසනා දිනේකි ඔහෝ
වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටින්…
කෝමල මධුර බසිනී මේ ගී
සාදා පවසමු දැන්
නටමු පේළි පේළි ගැසී
රජිඳා තුටුවන මෙන්…
සිරියා වසාය උරේ ආශාවෙ භූපතී//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
ආලෝක වී රජීඳු බෝ ප්‍රීති වී අපේ//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී…
නට නට කිංකිණි නාද දී මෙහි
යමු පාරේ තුති දිදී බොහෝ සේ
භූපතී ලක වැජඹේවා…//
නිතිනා නිරෝගි වේවා රාජා මෙ සිංහලේ…//
වාසනා දිනේකි මේක…
Performances of Wasana Dineki Meka
Cover versions, live performances, and reality-show contestant performances of “Wasana Dineki Meka” on YouTube.
Cover Versions · 12
▶CoverWasana dineki meka song | වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ | Noorthi gee | නූර්ති ගීCeylon Page
▶Coverවාසනා දිනේකි මේක.. | wasana dhineki meka.. | ශ්‍රී වික්‍රම නූර්තිය | ජෝන්ද සිල්වා ශූරීන්රංගකලා පාසල 🎭
▶Coverනූර්ති ගී/වාසනා දිනේකි මේක/ශ්‍රී වික්‍රම නූර්ති නාට්‍ය /රචක-ජෝන් ද සිල්වාNIMNAD MUSIC ACADEMY
▶CoverWasana Dineki Meka Song | වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ | ශ්‍රී වික්‍රම නුර්තියෙන්Saviru Minlaka
▶CoverWASANA DINEKI MEKA -වාසනා දිනේකි මේකJanitH
▶Coverවාසනා දිනේකි මේක |නූර්ති ගීතSudarshi Rathnayaka
▶Cover01 නූර්ති ගී ගායනය- වාසනා දිනේකි මේක | Nurthi geetha gayanaya ha wadanaya karaiSangeetha Guruwaraya
▶CoverWasana Dineki Meka වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ sinhala stage dramaRhytham of ceylon
▶CoverWasana dineki meka song /Chamara Narthanaya (චාමර නර්තනය)KIDS TALENT
▶Coverවාසනා දිනේකි මේකClipVibe
▶Cover"වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ" සිංදුTHENUKA HESHAN
▶Cover15/9/2021වාසනා දිනේකි මේක Cover Dulakshi Chamodya with JananiB.V. Wimala Bellana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasana Dineki Meka LyricsWasana Dineki Meka Lyrics Englishවාසනා දිනේකි මේකවාසනා දිනේකි මේක ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics