Kisi Adahasak Noditimi Lyrics
by Jayalath Manorathne, Rathna Lalani Jayakody, Stage Drama Songs
“Kisi adahasak noditimi dena pahana silu” (කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු): Kisi Adahasak Noditimi (කිසි අදහසක් නොදිටිමි) lyrics, a Sinhala song about nature sung by Jayalath Manorathne and Rathna Lalani Jayakody from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කිසි අදහසක් නොදිටිමි ගී පද.
| SONG | Kisi Adahasak Noditimi |
|---|---|
| SINGER | Jayalath Manorathne, Rathna Lalani Jayakody, Stage Drama Songs |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Kisi Adahasak Noditimi Lyrics Singlish
Kisi adahasak noditimi dena pahana silu
Sevenali veti atha gei hematenama golu
Dora hera giyemi rahi palagati handaya ralu
Midule liyana ladi sanda ras paduru malu...
Veta kotu kumata aliyeku hata vesena vane
Mata mada vaguru langa parasatu suvanda dane
Sita dan nethat situvath huru anduru kone
Vata kaluvarath meda gana ras tarindu pene...
Kandugata papa gili midum salu patha
Mata ethikale venekisiwak nova seeta
Laya muva menma golu vuwath mage daetha
Oba sihikalemi langa athehi atha...
Handa paluwak mathuvi nuba vatthen
Taru kata ee vata visiri aeththen
Ketuva vageyi pun sanda kaeththen
Ketuve kaetthe nokapena paeththen...කිසි අදහසක් නොදිටිමි ගී පද
කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු
සෙවනැලි වැටී ඇත ගෙයි හැමතැනම ගොලූ
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු
මිදුලේ ලියන ලදි සඳ රැස් පැදුරු මලු...
වැට කොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කලුවරත් මැද ගන රැස් තරිඳු පෙනේ...
කඳුගැට පපා ගිලි මීදුම් සළු පාත
මට ඇතිකලේ වෙනකිසිවක් නොව සීත
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈතෙහි ඈත...
හඳ පලුවක් මතුවී නුබ වත්තෙන්
තරු කැට ඊ වට විසිරී ඇත්තෙන්
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්...
Related Songs and Tags
Kisi Adahasak Noditimi LyricsKisi Adahasak Noditimi Lyrics Englishකිසි අදහසක් නොදිටිමිකිසි අදහසක් නොදිටිමි ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics