Api Goviyo Wemu Lyrics
“Api goviyo vemu” (අපි ගොවියෝ වෙමූ...////): Api Goviyo Wemu (අපි ගොවියෝ වෙමූ) lyrics, a Sinhala folk song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි ගොවියෝ වෙමූ ගී පද.
| SONG | Api Goviyo Wemu |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 16 |
| UPDATED |
Api Goviyo Wemu Lyrics Singlish
Api goviyo vemu...
Nambukara porane sita pevatena
Atitheye raja govivarueyin matuva govirajavaru
Kopamana garu gambheera namayakdagoviyo...
Dan nam nikamma goiyoapi geti goviyo
Piduru ivath karana geti goviyoapi geti goviyo
Betha goda untama puda karana
Mada sedu kala raja vanu nisakaya...
Goviyo...goviyo...
Eheth kavuru sodanneda apa mada
Vathura podak denne un kavuruda...
Mada sedimata nova vathura podak illanne
Tholakata pogavannai podi unge
Yala maha vapurannai risi se
Yali vaha noma bonnai karumaya se...අපි ගොවියෝ වෙමූ ගී පද
අපි ගොවියෝ වෙමූ...////
නම්බුකාර පොරනේ සිට පැවතෙන
අතීතයේ රජ ගොවිවරුඑයින් මතුව ගොවි රජවරු
කොපමන ගරු ගාම්භීර නාමයක්දගොවියෝ...
දැන් නම් නිකම්ම ගොයියෝඅපි ගැති ගොවියෝ
පිදුරු ඉවත් කරනා ගැති ගොවියෝඅපි ගැති ගොවියෝ
බැත ගොඩ උන්ටම පුද කරනා
මඩ සේදූ කල රජ වනු නිසැකය...
ගොවියෝ...ගොවියෝ...
එහෙත් කවුරු සෝදන්නෙද අප මඩ
වතුර පොදක් දෙන්නේ උන් කවුරුද...
මඩ සේදීමට නොව වතුර පොදක් ඉල්ලන්නේ
තොලකට පොඟවන්නයි පොඩි උන්ගේ
යල මහ වපුරන්නයි රිසි සේ
යළි වහ නොම බොන්නයි කරුමය සේ...//
Related Songs and Tags
Api Goviyo Wemu LyricsApi Goviyo Wemu Lyrics Englishඅපි ගොවියෝ වෙමූඅපි ගොවියෝ වෙමූ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics