Api Serama Eka Awan Halaka Lyrics
“Api serama eka avanhala navathi//” (අපි සේරම එක අවන්හලක නැවතී//): Api Serama Eka Awan Halaka (අපි සේරම එක අවන්හලක) lyrics, a Sinhala song about friendship sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is අපි සේරම එක අවන්හලක ගී පද.
| SONG | Api Serama Eka Awan Halaka |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Friendship, Inspirational |
| VIEWS | 17 |
| UPDATED |
Api Serama Eka Awan Halaka Lyrics Singlish
Api serama eka avanhala navathi//
Ape situm mal sihina pathum mal...//
Mirikagena madhu badune
Thola gamin ada andure...//
Gaha banagena rosa parusena
Thala pela pagagena...
Adarayan sita senehayan yali
Api serama jeevithaye
Mahagiridambe naginawa///
Apa yana maga gini avve
Hiri poda pini vehiyalle//
Samanala surangana loke
Arunalu prabhaatha dedunne...//
Gamane kelavara dutuwe kawuruda
Mahagiridamba taranaya kale kawuruda...//
Sithija ime nil sihina isavve
Samanala thatu gilihi
Yana maga kelavara vi
Sihinaya miya yanawa...
Api serama jeevithaye
Mahagiridambe naginawa...////අපි සේරම එක අවන්හලක ගී පද
අපි සේරම එක අවන්හලක නැවතී//
අපේ සිතුම් මල් සිහින පැතුම් මල්...//
මිරිකාගෙන මධු බඳුනේ
තොල ගාමින් අඩ අඳුරේ...//
ගහ බැනගෙන රොස පරුසෙන
තලා පෙලා පාගාගෙන…
ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා///
අප යන මග ගිනි අව්වේ
හිරි පොද පිනි වැහියල්ලේ//
සමනල සුරංගනා ලෝකේ
අරුණළු ප්‍රභාත දේදුන්නේ...//
ගමනේ කෙලවර දුටුවේ කවුරුද
මහගිරිදඹ තරණය කළේ කවුරුද...//
සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ
සමනල තටු ගිලිහී
යන මග කෙලවර වී
සිහිනය මිය යනවා…
අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා...////
Related Songs and Tags
Api Serama Eka Awan Halaka LyricsApi Serama Eka Awan Halaka Lyrics Englishඅපි සේරම එක අවන්හලකඅපි සේරම එක අවන්හලක ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics