Aara Thal Gasa Lyrics
“Putha hadaganna bariuna eke mama hituwe” (පුතා හදාගන්න බැරිඋන එකේ මම හිතුවෙ), Aara Thal Gasa (ආරා තල් ගස) lyrics: a Sinhala song of nostalgia sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආරා තල් ගස ගී පද, and many know it simply as Putha hadaganna.
| SONG | Aara Thal Gasa |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 31 |
| UPDATED |
Aara Thal Gasa Lyrics Singlish
[ Putha hadaganna bariuna eke mama hituwe
Munupura hemadamat ma langa idivi kiyala
Hetuta ma langa adare thibuna, arakshawa thibuna,
Ashakarana shilpa shasthare thibuna,
Man jeewithe patanganna heduwe ethanin....
Mata mathakai hetu punchi sandiye
Handa panaka nugagaha mulata wela
Kavi seepada wannam igena gathu hati.... ]
Ara thal gasa gon wedunase
Mora thala mala ena andan
Peera waralasa awul harina se
Thala mala sulangata yana andan
Thala mala sulangata yana andan...//ආරා තල් ගස ගී පද
[ පුතා හදාගන්න බැරිඋන එකේ මම හිතුවෙ
මුණුපුරා හැමදාමත් මා ලඟ ඉඳීවි කියල
හේතුට මා ලඟ ආදරේ තිබුණ,ආරක්ෂාව තිබුණ,
ආශකරන ශිල්ප ශාස්තරේ තිබුණ,
මං ජීවිතේ පටන්ගන්න හැදුවෙ එතනින්....
මට මතකයි හේතු පුංචි සන්දියෙ
හඳ පානක නුගගහ මුලට වෙලා
කවි සීපද වන්නම් ඉගෙන ගත්තු හැටි.... ]
ආරා තල් ගස ගොන් වැඩුනාසේ
මෝරා තල මල එන අන්දන්
පීරා වරලස අවුල් හරින සේ
තල මල සුලඟට යන අන්දන්
තල මල සුලඟට යන අන්දන්...//
Related Songs and Tags
Aara Thal Gasa LyricsAara Thal Gasa Lyrics Englishආරා තල් ගසආරා තල් ගස ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics