Ridee Raththaran Andagena Lyrics
“Ridi raththaran andagena” (රිදී රත්‍තරන් ඇඳගෙන): Ridee Raththaran Andagena (රිදී රත්‍තරන් ඇඳගෙන) lyrics, a Sinhala folk song sung by Jayalath Manorathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදී රත්‍තරන් ඇඳගෙන ගී පද, and many know it simply as Ridi raththaran.
| SONG | Ridee Raththaran Andagena |
|---|---|
| SINGER | Jayalath Manorathne |
| CATEGORY | Folk |
| VIEWS | 40 |
| UPDATED |
Ridee Raththaran Andagena Lyrics Singlish
Ridi raththaran andagena
Hatta redda ujaruwata
Assaya pita naga yanakota
Dakina dakina aya kiyawi
Aan yanawa kaluhamige duyi kiyala
Kaluappuge duyi kiyala...
Kana karabadu dunne kawuda
'Kaluhamiyi dunne ewa'
Sudu asswaya dunne kawuda
'Kalu appuyi dunne uwa'
Amma dunna kana karabadu
Appa dunna sudu asswaya...
Ridi raththaran andagena...රිදී රත්‍තරන් ඇඳගෙන ගී පද
රිදී රත්‍තරන් ඇඳගෙන
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව කළුහාමිගෙ දූයි කියල
කළුඅප්පුගෙ දූයි කියල...
කන කරබඩු දුන්නෙ කවුද
'කළුහාමියි දුන්නෙ ඒව'
සුදු අස්වය දුන්නෙ කවුද
'කළු අප්පුයි දුන්නෙ ඌව'
අම්ම දුන්න කන කරබඩු
අප්ප දුන්න සුදු අස්වය...
රිදී රත්‍තරන් ඇඳගෙන...Performances of Ridee Raththaran Andagena
Cover versions, live performances, and reality-show contestant performances of “Ridee Raththaran Andagena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridee Raththaran Andagena LyricsRidee Raththaran Andagena Lyrics Englishරිදී රත්‍තරන් ඇඳගෙනරිදී රත්‍තරන් ඇඳගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics
