Hakuruth Dunkolath Lyrics
“Ha! Patan ganimu!!” (හා!පටන් ගනිමු!!): Hakuruth Dunkolath (හකුරුත් දුංකලත්) lyrics, a Sinhala folk song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හකුරුත් දුංකලත් ගී පද.
| SONG | Hakuruth Dunkolath |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 13 |
| UPDATED |
Hakuruth Dunkolath Lyrics Singlish
Ha! Patan ganimu!!
Sokari katawe parayata dum pewima.
Theyiyath theyiyath theyiyath tha///
Hakurut dunkalath kamsa eka pamana
Ambaru lesata alle podikarala gena
Kamsa gadugudawata diya watkarana
Guruwath sokarith bothi kamsa ingana…
Matath diyan guruhami kamsa illana
Thata denna kamsa netha guruwa kiyamina
Piha ketha athe gaga muwatha balamina
Matath nodunnoth kamsa guruwa maramina…
Hinsa peeda windinta mungen mata beruwa
Kamsa gaduguda polla konta athata denawa
Pissa wennata sokari parayata dum pewwa
Ussa damala parayege kamsa dekata eluwa…
Rama rama mage honda rama
Kamsa bila mathwunu rama
Rama rama mage honda rama
Amma awa nagitin rama…////හකුරුත් දුංකලත් ගී පද
හා!පටන් ගනිමු!!
සොකරි කතාවේ පරයට දුම් පෙවීම.
තෙයියත් තෙයියත් තෙයියත් තා///
හකුරුත් දුංකලත් කංසා එක පමන
ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
කංසා ගඩුගුඩාවට දිය වත්කරන
ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන…
මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන
තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින
පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින
මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින…
හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට බැරුවා
කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා
පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා
උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා…
රාමා රාමා මගෙ හොඳ රාමා
කංසා බීලා මත්වුනු රාමා
රාමා රාමා මගෙ හොඳ රාමා
අම්මා ආවා නැගිටින් රාමා…////
Related Songs and Tags
Hakuruth Dunkolath LyricsHakuruth Dunkolath Lyrics Englishහකුරුත් දුංකලත්හකුරුත් දුංකලත් ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics