Bo Dos Kiya Mage Lyrics by Jayalath ManorathneStage Drama Songs
Bo Dos Kiya Mage (බෝ දොස් කියා මාගේ) is a Sinhala song sung by Jayalath Manorathne and Stage Drama Songs. This page presents the Bo Dos Kiya Mage lyrics in Sinhala script (බෝ දොස් කියා මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bo Dos Kiya Mage |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| VIEWS | 13 |
| UPDATED |
Bo Dos Kiya Mage Lyrics
Bo dos kiya mage bo dos kiya
Siri dese vesiyo kipi//
Panna ma luya mevana//
Bo dos kiya mage bo dos kiya...
Dasin laba gena sambaventa sundari//
Yannata haki wedo//
Dane deida vessantara//
Bo dos kiya...
Dasin laba gena...
Bo dos kiya...බෝ දොස් කියා මාගේ ගී පද
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා
සිරි දේසේ වැසියෝ කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා...
දාසින් ලබා ගෙනා සම්බවෙන්ට සුන්දරී//
යන්නටා හැකි වේදෝ//
දානේ දෙයිද වෙස්සන්තර//
බෝ දොස් කියා...
දාසින් ලබා ගෙනා...
බෝ දොස් කියා...
Performances of Bo Dos Kiya Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Bo Dos Kiya Mage” on YouTube.
Cover Versions · 9
▶CoverJayalath Manorathne ~ Bo Dos Kiya බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverBo Dos Kiya Mage “Vessanthara” Nurthi Song | බෝ දොස් කියා Sinhala Stage Drama | Jayalath ManorathneGeeth BRO
▶Coverබෝ දොස් කියා මාගේ (වෙස්සන්තර නුර්තිය)අපේ DRAMA CLASS එක
▶Coverබෝ දොස් කියා මාගෙ...Bo dos kiya mage violin coverD & M Kids Talents
▶CoverBo Dos Kiya රුක්මන් තිලකරත්න නටන්න දුන්න සුපිරි සිංදුව | SWARASri Hada Video
▶Cover"බෝ දොස් කියා මාගෙ... බෝ දොස් කියා සිරි දේසේ වැසියො කිපී" මේ ගීතය ලස්සනද බලන්න කෝ | Copy ChatHiru TV LIVE
▶Coverබෝදොස් කියා මාගේ...rukada show..tikkai tukkai ටික්කයි ටුක්කයි
▶Coverබෝ දොස් කියා/ BO DOS KIYA MAGE - ජයලත් මනෝරත්න/ JAYALATH MANORATHNEHarmony Collection
▶CoverNurthi gee - bodos kiyaa song by Brilliants ( බෝදොස්කියා මාගේ / නූර්ති ගීය-ශ්‍රීසර සංගීත කලායතනය )Sri Sara Music (Janaka wickramage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bo Dos Kiya Mage LyricsBo Dos Kiya Mage Lyrics Englishබෝ දොස් කියා මාගේබෝ දොස් කියා මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics