Ahala Gasa Yata Midule Lyrics
“Aehaela gasa yata midule” (ඇහැල ගස යට මිදුලේ): Ahala Gasa Yata Midule (ඇහැල ගස යට මිදුලේ) lyrics, a Sinhala children's song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aehaela gasa, and in Sinhala it is ඇහැල ගස යට මිදුලේ ගී පද.
| SONG | Ahala Gasa Yata Midule |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 25 |
| UPDATED |
Ahala Gasa Yata Midule Lyrics Singlish
Aehaela gasa yata midule
Sihila danavana vadule
Pasale apa panthiyayi me
Hitata niwanak salasu
Hisata sewanak naetiwu
Sanda naeti aakase
Thani eliyaki paewa
Kumudakarayaki panthiya me podi...
Guru tharuwak paaya sanda se
Sanda naeti aakase...ඇහැල ගස යට මිදුලේ ගී පද
ඇහැල ගස යට මිදුලේ
සිහිල දනවන වදුලේ
පාසලේ අප පන්තියයි මේ
හිතට නිවනක් සැලසූ
හිසට සෙවණක් නැතිවූ
සඳ නැති ආකාසේ
තනි එළියකි පෑවේ
කුමුදාකරයකි පන්තිය මේ පොඩි...//
ගුරු තරුවක් පායා සඳ සේ
සඳ නැති ආකාසේ...
Related Songs and Tags
Ahala Gasa Yata Midule LyricsAhala Gasa Yata Midule Lyrics Englishඇහැල ගස යට මිදුලේඇහැල ගස යට මිදුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics