Sriya Kanthawa Se (Dutugemunu) Lyrics
“Aranyaye inna me ramya kathe” (ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ...//): Sriya Kanthawa Se (Dutugemunu) (ශ්‍රියා කාන්තාව සේ) lyrics, a Sinhala love song sung by Jayalath Manorathne from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශ්‍රියා කාන්තාව සේ ගී පද, and many know it simply as Aranyaye inna.
| SONG | Sriya Kanthawa Se (Dutugemunu) |
|---|---|
| SINGER | Jayalath Manorathne, Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sriya Kanthawa Se (Dutugemunu) Lyrics Singlish
Aranyaye inna me ramya kathe...
Sriya kanthawa se ma pene...
Sadamina shoka mala vrukshe me inna
Kawuda thi ramya kathe....
Chandala gothraye chandala kanya...
Premita hrude pudami
Rathi sari premita hrude pudami....ශ්‍රියා කාන්තාව සේ ගී පද
ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ...//
ශ්‍රියා කාන්තාව සේ මා පෙනේ...//
සාදමිනා ශෝක මාලා වෘක්ෂේ මේ ඉන්නා
කවුද තී රම්‍යා කතේ....//
චණ්ඩාල ගෝත්‍රයේ චංඩාල කන්‍යා...//
ප්‍රේමීට හෘදේ පුදමි
රතී සරි ප්‍රේමීට හෘදේ පුදමි....
Related Songs and Tags
Sriya Kanthawa Se (Dutugemunu) LyricsSriya Kanthawa Se (Dutugemunu) Lyrics Englishශ්‍රියා කාන්තාව සේශ්‍රියා කාන්තාව සේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics