Sapiriwara Methin Man
Sapiriwara Methin Man Lyrics
Sapiriwara methin man bun ripun yo balansev
Yasasiri sapathin yuth se danange niwes yuth
Welanda vidu danan salpil awanhal pelin yuth
Pawara purawarek wi mathotai dewupurek wan...
Sasara sarana sawsath dam amawen sathoswa
Sanga pawaga sapath dun dam radun dam sangun sew
Pera medaga wanin me thun gene mul kemen nam
Pathala methi sanadek wi me pure kith dadek wan...
O... O... O...
Nan kam yuth nilupul damin helambulen
Rath nelum damin hel mallen
Sapu mal damin sumana pen pelin the kadin...
Ooooo...
Siwras siwdiga siwdorin
Riyaturin ran ridikamin
Siwkon duhulin sulakkanin
Ran ridi malin nankam yuth nilupul damin
Helambulen rath nelum damin...
Sada ran kumbu bol malin
Sudu nimal rath nil werallen sara
Sith kal dew wima dew sara
Lowa dura danan wada sith bathin...
Saw sath duk muhuden nagalana
Nawak men lo pasas na nithin
E dane melesin kale gangata path sith se
Pudamin yalith...
සපිරිවර මැතින් මන් ගී පද
සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බලන්සෙව්
යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස් යුත්
වෙළඳ විදු දනන් සල්පිල් අවන්හල් පෙළින් යුත්
පවර පුරවරෙක් වී මාතොටැයි දෙව්පුරෙක් වන්...
සසර සරණ සව්සත් දම් අමාවෙන් සතොස්වා
සඟ පවග සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව්
පෙර මැදග වනින් මේ තුන් ගෙනේ මුල් කෙමෙන් නම්
පතල මැති සඳෙක් වී මේ පුරේ කිත් දදෙක් වන්...
ඕ... ඕ... ඕ...
නන් කම් යුත් නිලුපුල් දමින් හෙලැඹුලෙන්
රත් නෙලුම් දමින් හෙල් මැල්ලෙන්
සපු මල් දමින් සුමන පැන් පෙලින් තේ කඩින්...
ඕඕඕඕඕ...///
සිව්රැස් සිව්දිග සිව්දොරින්
රියතුරින් රන් රිදීකමින්
සිව්කොන් දුහුලින් සුලාක්කනින්
රන් රිදී මලින් නන්කම් යුත් නිලුපුල් දමින්
හෙලැඹුලෙන් රත් නෙලුම් දමින්...
සාදා රන් කුඹූ බොල් මලින්
සුදු නිමල් රත් නිල් වැරැල්ලෙන් සරා
සිත් කල් දෙව් විම දෙව් සරා
ලොවැ දුරා දානන් වඩා සිත් බැතින්...
සව් සත් දුක් මුහුදෙන් නගාලන
නැවක් මෙන් ලෝ පසස් නා නිතින්
ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්...
Frequently Asked Questions
Who sang Sapiriwara Methin Man?
Jayalath Manorathne performed Sapiriwara Methin Man. Jayalath Manorathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sapiriwara Methin Man complete lyrics?
You can find the complete Sapiriwara Methin Man lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sapiriwara Methin Man?
Sapiriwara Methin Man has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සපිරිවර මැතින් මන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සපිරිවර මැතින් මන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sapiriwara Methin Man" or discuss the lyrics with other music lovers.
More from Jayalath Manorathne
- Aa Aa Ae Aea Lyrics12 views
- Aara Thal Gasa Lyrics2 views
- Ahala Gasa Yata Midule Lyrics8 views
- Apa Koheda Me Yanne Lyrics11 views
- Api Goviyo Wemu Lyrics6 views
- Api Serama Eka Awan Halaka Lyrics4 views
- Ayanu Akuren Kumak Kiyamuwa Lyrics1 views
- Bera Pade Thala Lyrics4 views
- Bo Dos Kiya Mage Lyrics2 views
- Buddhayaya Sansungama Lyrics3 views
- Dan Bari Theri Lyrics1 views
- Danna Wan Hun Apa Kannasami Lyrics9 views
- Gamwala Samathana Lyrics2 views
- Girikula Mudune Lyrics1 views
- Hakuruth Dunkolath Lyrics3 views
- Kisi Adahasak Noditimi Lyrics5 views
- Madura Pura Raja Geyaka Upanne (Andarela) Lyrics3 views
- Natha Hariyanne Oya Kari Lyrics2 views
- Perahera Enawo Lyrics4 views
- Punchi Ruwan Punchi Ruwan Lyrics5 views
- Pura Sanda Lesa Babale Lyrics4 views
- Ridee Raththaran Andagena Lyrics4 views
- Sibinemi Premi Mage Lyrics1 views
- Simbinemi Premi Mage (Siwamma Danapala) Lyrics0 views
- Sriya Kanthawa Se (Dutugemunu) Lyrics3 views
- Wasana Dineki Meka Lyrics11 views
- View All Songs27 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views