Kisi Adahasak Noditimi
Kisi Adahasak Noditimi Lyrics
Kisi adahasak noditimi dena pahana silu
Sevenali veti atha gei hematenama golu
Dora hera giyemi rahi palagati handaya ralu
Midule liyana ladi sanda ras paduru malu...
Veta kotu kumata aliyeku hata vesena vane
Mata mada vaguru langa parasatu suvanda dane
Sita dan nethat situvath huru anduru kone
Vata kaluvarath meda gana ras tarindu pene...
Kandugata papa gili midum salu patha
Mata ethikale venekisiwak nova seeta
Laya muva menma golu vuwath mage daetha
Oba sihikalemi langa athehi atha...
Handa paluwak mathuvi nuba vatthen
Taru kata ee vata visiri aeththen
Ketuva vageyi pun sanda kaeththen
Ketuve kaetthe nokapena paeththen...කිසි අදහසක් නොදිටිමි ගී පද
කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු
සෙවනැලි වැටී ඇත ගෙයි හැමතැනම ගොලූ
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු
මිදුලේ ලියන ලදි සඳ රැස් පැදුරු මලු...
වැට කොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ
වට කලුවරත් මැද ගන රැස් තරිඳු පෙනේ...
කඳුගැට පපා ගිලි මීදුම් සළු පාත
මට ඇතිකලේ වෙනකිසිවක් නොව සීත
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈතෙහි ඈත...
හඳ පලුවක් මතුවී නුබ වත්තෙන්
තරු කැට ඊ වට විසිරී ඇත්තෙන්
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්...
Frequently Asked Questions
Who sang Kisi Adahasak Noditimi?
Jayalath Manorathne performed Kisi Adahasak Noditimi. Jayalath Manorathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kisi Adahasak Noditimi complete lyrics?
You can find the complete Kisi Adahasak Noditimi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kisi Adahasak Noditimi?
Kisi Adahasak Noditimi has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කිසි අදහසක් නොදිටිමි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කිසි අදහසක් නොදිටිමි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kisi Adahasak Noditimi" or discuss the lyrics with other music lovers.
More from Jayalath Manorathne
- Aa Aa Ae Aea Lyrics16 views
 - Aara Thal Gasa Lyrics5 views
 - Ahala Gasa Yata Midule Lyrics12 views
 - Apa Koheda Me Yanne Lyrics13 views
 - Api Goviyo Wemu Lyrics6 views
 - Api Serama Eka Awan Halaka Lyrics6 views
 - Ayanu Akuren Kumak Kiyamuwa Lyrics2 views
 - Bera Pade Thala Lyrics7 views
 - Bo Dos Kiya Mage Lyrics3 views
 - Buddhayaya Sansungama Lyrics3 views
 - Dan Bari Theri Lyrics4 views
 - Danna Wan Hun Apa Kannasami Lyrics17 views
 - Gamwala Samathana Lyrics5 views
 - Girikula Mudune Lyrics3 views
 - Hakuruth Dunkolath Lyrics5 views
 - Madura Pura Raja Geyaka Upanne (Andarela) Lyrics5 views
 - Natha Hariyanne Oya Kari Lyrics5 views
 - Perahera Enawo Lyrics5 views
 - Punchi Ruwan Punchi Ruwan Lyrics7 views
 - Pura Sanda Lesa Babale Lyrics5 views
 - Ridee Raththaran Andagena Lyrics9 views
 - Sapiriwara Methin Man Lyrics3 views
 - Sibinemi Premi Mage Lyrics2 views
 - Simbinemi Premi Mage (Siwamma Danapala) Lyrics3 views
 - Sriya Kanthawa Se (Dutugemunu) Lyrics3 views
 - Wasana Dineki Meka Lyrics17 views
 - View All Songs27 songs
 
Popular Songs This Week
- 542 views
 - 158 views
 - 91 views
 - 69 views
 - 67 views
 - 59 views
 - 52 views
 - 44 views
 - 39 views
 - 39 views