Madura Pura Raja Geyaka Upanne (Andarela) Lyrics by Jayalath ManorathneRathna Lalani JayakodyStage Drama Songs
Madura Pura Raja Geyaka Upanne (Andarela) (මදුරා පුර රජ ගෙයක උපන්නේ (අන්දරේලා)) is a Sinhala song sung by Jayalath Manorathne, Rathna Lalani Jayakody, and Stage Drama Songs. This page presents the Madura Pura Raja Geyaka Upanne (Andarela) lyrics in Sinhala script (මදුරා පුර රජ ගෙයක උපන්නේ (අන්දරේලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madura Pura Raja Geyaka Upanne (Andarela) |
|---|---|
| SINGER | Jayalath Manorathne, Rathna Lalani Jayakody, Stage Drama Songs |
| VIEWS | 11 |
| UPDATED |
Madura Pura Raja Geyaka Upanne (Andarela) Lyrics
Madura pura raja geyak upanne
Nokera sepa sampath walandinne
Pawara aga mehesiya wi enanne
Mepura man gena kawuda nodanne…
Hadda pitisara pelaka upanne
Welak era welak badaginne
Karadara vitarai taniyata inne
Ipadunu karumeta jeewath wanne…
Sathmahalen sedi maduraka wase
Athata payata desi dassan bohose
Dukak lathawulak kisi dina naethe
Apata jeewithe mihiriyi mee se…
Dorakada gahakin polos kadagena
Kamathen mellum mitak hoyagena
Rasata uya podi ekath wadagena
Innawa himi ena ayuru balagena…
Muluthangeyi rasa masawulu bomai
Nisi kala unu diya el diya naemai
Suwanda kokum siyolanga gelwemai
Apita diviya mal uyana se mai…
Bari nam hoddak endaganta
Bari nam reddak hodaganta
Bari nam midulak athugaganta
Monawa athath mokatada genunta…මදුරා පුර රජ ගෙයක උපන්නේ (අන්දරේලා) ගී පද
මදුරා පුර රජ ගෙයක උපන්නේ
නොකැරා සැප සම්පත් වළඳින්නේ
පවරා අග මෙහෙසිය වී එන්නේ
මෙපුරා මං ගැන කවුද නොදන්නේ…
හද්දා පිටිසර පැලක උපන්නේ
වේලක් ඇර වේලක් බඩගින්නේ
කරදර විතරයි තනියට ඉන්නේ
ඉපදුනු කරුමෙට ජීවත් වන්නේ…
සත්මහලෙන් සැදි මැදුරක වාසේ
අතට පයට දැසි දස්සන් බොහොසේ
දුකක් ලතැවුලක් කිසි දින නෑත්තේ
අපට ජීවිතේ මිහිරියි මී සේ…
දොරකඩ ගහකින් පොලොස් කඩාගෙන
කමතෙන් මැල්ලුම් මිටක් හොයාගෙන
රසට උයා පොඩි එකත් වඩාගෙන
ඉන්නව හිමි එන අයුරු බලාගෙන…
මුළුතැන්ගෙයි රස මසවුලු බෝමයි
නිසි කල උණු දිය ඇල් දිය නෑමයි
සුවඳ කොකුම් සියොලඟ ගැල්වේමැයි
අපිට දිවිය මල් උයනක් සේ මැයි…
බැරි නම් හොද්දක් ඒඳාගන්ට
බැරි නම් රෙද්දක් හෝදාගන්ට
බැරි නම් මිදුලක් අතුගාගන්ට
මොනව ඇතත් මොකටද ගෑණුන්ට…
Related Songs and Tags
Madura Pura Raja Geyaka Upanne (Andarela) LyricsMadura Pura Raja Geyaka Upanne (Andarela) Lyrics Englishමදුරා පුර රජ ගෙයක උපන්නේ (අන්දරේලා)මදුරා පුර රජ ගෙයක උපන්නේ (අන්දරේලා) ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics