Ada Handuwa Athi Lyrics
by Roy Peiris
“Ada handuwa aethi heta hinahennata” (අද හැඬුවා ඇති හෙට හිනැහෙන්නට), Ada Handuwa Athi (අද හැඬුවා ඇති) lyrics: a Sinhala inspirational song sung by Roy Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අද හැඬුවා ඇති ගී පද.
| SONG | Ada Handuwa Athi |
|---|---|
| SINGER | Roy Peiris |
| CATEGORY | Inspirational |
| VIEWS | 20 |
| UPDATED |
Ada Handuwa Athi Lyrics Singlish
Ada handuwa aethi heta hinahennata
Pisagamu api kandulu
Heta hinahennata kelasa da oba mama
Binda da lova pavuru
Mini muthu hinga kama napurak vana vaga
Pem sith netha danne
Mini muthu nova devi kamakata samavai
Pem sith banda ganne
Ada handuwa aethi ....
Siyumali hadavath ridava hinahena
Kima me lova darunu
Vatahenne nathi api sit bollandalu
Pavasai lova karunu
Ada handuwa aethi ........අද හැඬුවා ඇති ගී පද
අද හැඬුවා ඇති හෙට හිනැහෙන්නට
පිසගමු අපි කඳුළු
හෙට හිනැහෙන්නට කෙළෙස ද ඔබ මම
බිඳ දා ලොව පවුරු //
මිණි මුතු හිඟ කම නපුරක් වන වග
පෙම් සිත් නැත දන්නේ
මිනි මුතු නොව දෙවි කමකට සමවයි
පෙම් සිත් බැඳ ගන්නේ
අද හැඬුවා ඇති ....
සියුමැලි හදවත් රිදවා හිනැහෙන
කිම මේ ලොව දරුණු
වැටහෙන්නේ නැති අප සිත් බොළඳලු
පවසයි ලොව කරුණු
අද හැඬුවා ඇති ........
Related Songs and Tags
Ada Handuwa Athi LyricsAda Handuwa Athi Lyrics Englishඅද හැඬුවා ඇතිඅද හැඬුවා ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics