Kandulu Liyakam Anda Lyrics
by Roy Peiris
“Kandulu liyakam anda sittam” (කඳුළු ලියකම් ඇන්දා සිත්තම්), Kandulu Liyakam Anda (කඳුළු ලියකම් ඇන්දා) lyrics: a Sinhala heartbreak song sung by Roy Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු ලියකම් ඇන්දා ගී පද.
| SONG | Kandulu Liyakam Anda |
|---|---|
| SINGER | Roy Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 33 |
| UPDATED |
Kandulu Liyakam Anda Lyrics Singlish
Kandulu liyakam anda sittam
Obage ruva manaram
Kandulu kala liyakam
Mekuwaye e kandulin
Hadana haduman asa ganu berivi
Sanda giya dura walawak nopeni
Susum suwadanaka mathaka thanikavi
Ridanu hadawatha davayi ginnak vi
Kandulu liyakam ....
Durin dura oba giyath susumak se
Suwanda aragena yannepa rahase
Atithaya duk hinayak wage
Premaye kavi adona rawde
Kandulu liyakam .....කඳුළු ලියකම් ඇන්දා ගී පද
කඳුළු ලියකම් ඇන්දා සිත්තම්
ඔබගෙ රුව මනරම්
කඳුළු කළ ලියකම්
මැකුවේ ඒ කඳුළින්
හඩන හැඩුමන් අසා ගනු බැරිවී
සඳ ගියා දුර වළාවක නොපෙනී
සුසුම් සුවඳක මතක තනිකාවී
රිදනු හදවත දවයි ගින්නක් වී
කඳුළු ලියකම් ....
දුරින් දුර ඔබ ගියත් සුසුමක් සේ
සුවඳ අරගෙන යන්නෙපා රහසේ
අතීතය දුක් හිනයක් වාගේ
ප්‍රේමයේ කවි අදෝනා රැව්දේ
කඳුළු ලියකම් .....
Performances of Kandulu Liyakam Anda
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Liyakam Anda” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Liyakam Anda LyricsKandulu Liyakam Anda Lyrics Englishකඳුළු ලියකම් ඇන්දාකඳුළු ලියකම් ඇන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics


