Obe Adare
Song Details: Singer & Composer Information
Obe Adare Lyrics in Sinhala (ඔබ ආදරේ ගී පද) and English by Roy Peiris. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obe Adare
🎤 SINGER
👁️ VIEWS
1
Obe Adare Lyrics
Oba aadare maa kere nam
Ai vedanavan me taram
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Venadata me vaage handa paeyu rae yaame
Oba maage surathe velli
Sudu paata diya rella naega eddi hasarella
Paala mage gatha velli
Hemadama mata kiwa ae pem kathavan
Golu vi giya se daene
Mahade susum yaa vuni
Oba aadare maa kere nam..
Sithuwada ven venna venathak aran yanna
Kam nae obae sathuta nam
Manamaaliyak veela yana daata hinahila
Soyurek lesin maa sithan
Daekaganna idadenna maage nethin
Oya muna sarayak ithin
Supathanna ho maa sithin
Oba aadare maa kere nam..
ඔබ ආදරේ ගී පද
ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ
ඔබ මාගෙ සුරතේ වෙලී
සුදු පාට දිය රැල්ල නැග එද්දි හසරැල්ල
පාලා මගේ ගත වෙලී
හැමදාම මට කීව ඒ පෙම් කතාවන්
ගොළු වී ගියා සේ දැනේ
මහදේ සුසුම් යා වුණී
ඔබ ආදරේ මා කෙරේ නම්..
සිතුවාද වෙන් වෙන්න වෙනතක් අරන් යන්න
කම් නෑ ඔබේ සතුට නම්
මනමාලියක් වීල යන දාට හිනැහීල
සොයුරෙක් ලෙසින් මා සිතන්
දැකගන්න ඉඩදෙන්න මාගේ නෙතින්
ඔය මූණ සැරයක් ඉතින්
සුපතන්න හෝ මා සිතින්
ඔබ ආදරේ මා කෙරේ නම්..
Frequently Asked Questions
Who sang Obe Adare?
Roy Peiris performed Obe Adare. Roy Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Obe Adare complete lyrics?
You can find the complete Obe Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Obe Adare?
Obe Adare has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Obe Adare LyricsObe Adare Song LyricsObe Adare Lyrics Englishඔබ ආදරේ Lyricsඔබ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris LyricsPeiris Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Obe Adare" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Roy Peiris
- Ada Handuwa Athi Lyrics1 views
- Amme Yanta Epa Duru Ratakata Lyrics4 views
- Hada Sagare Lyrics86 views
- Kandulu Liyakam Anda Lyrics2 views
- Ma Dasa Wedana Lyrics92 views
- Ma Thani Wennam Lyrics2 views
- Me Honda Lassana Bonikka Lyrics14 views
- Oba Adare Ma Kere Nam Lyrics164 views
- Oba Nasu Kathawak Kiyannam Lande Lyrics3 views
- Oba Yanna Yanawa Nam Lyrics1 views
- Raththaran Prarthana Lyrics3 views
- Sandata Kawiyak Kiyapu Lyrics2 views
- View All Songs13 songs
Popular Songs This Week
- 134 views
- 109 views
- 70 views
- 68 views
- 65 views
- 62 views
- 60 views
- 53 views
- 47 views
- 43 views