Sandata Kawiyak Kiyapu Lyrics
by Roy Peiris
“Sandata kaviyak kiyapu hindada” (සඳට කවියක් කියපු හින්දද), Sandata Kawiyak Kiyapu (සඳට කවියක් කියපු) lyrics: a Sinhala love song sung by Roy Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandata kaviyak, and in Sinhala it is සඳට කවියක් කියපු ගී පද.
| SONG | Sandata Kawiyak Kiyapu |
|---|---|
| SINGER | Roy Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sandata Kawiyak Kiyapu Lyrics Singlish
Sandata kaviyak kiyapu hindada
Muhunu poddata taraha aave
Kandulu binduwak taram bolanda da
Obe senehasa apsaraave
Sandata vediyen handata eliyak
Genave obe sinavayi //
Edaa vaagemada dayabaravama
Sadaa inne obe langayi
Sandata kaviyak .......
Kaekulu koda mal parava giya muth
Obe senehasa sundarai //
Dinen dina hada madala suwadin
Suwanda keruwe senehasayi
Sandata kaviyak ....සඳට කවියක් කියපු ගී පද
සඳට කවියක් කියපු හින්දද
මුහුණු පොඩ්ඩට තරහ ආවේ
කඳුළු බිඳුවක් තරම් බොළඳ ද
ඔබේ සෙනෙහස අප්සරාවේ
සඳට වැඩියෙන් හඳට එළියක්
ගෙනාවේ ඔබ සිනාවයි //
එදා වාගේම දයාබරවම
සදා ඉන්නේ ඔබ ළඟයි
සඳට කවියක් .......
කැකුළු කොද මල් පරව ගිය මුත්
ඔබේ සෙනෙහස සුන්දරයි //
දිනෙන් දින හද මඩල සුවදින්
සුවඳ කෙරුවේ සෙනෙහසයි
සඳට කවියක් ....
Related Songs and Tags
Sandata Kawiyak Kiyapu LyricsSandata Kawiyak Kiyapu Lyrics Englishසඳට කවියක් කියපුසඳට කවියක් කියපු ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics