Raththaran Prarthana Lyrics
by Roy Peiris
“Raththaran prarthana aetha sunwee giya” (රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා): Raththaran Prarthana (රත්තරන් ප්‍රාර්ථනා) lyrics, a Sinhala heartbreak song sung by Roy Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රත්තරන් ප්‍රාර්ථනා ගී පද.
| SONG | Raththaran Prarthana |
|---|---|
| SINGER | Roy Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 22 |
| UPDATED |
Raththaran Prarthana Lyrics Singlish
Raththaran prarthana aetha sunwee giya
Adare charika nimavuna neth thema
Aye kawada dakindo obe pem sina..
Raththaran prarthana aetha sunwee giya
Adare charika nimavuna neth thema
Ganga thalawe wethiri hindan
Lanwee mage kanata rahasin kiya..
Ganga thalawe wethiri hindan
Lanwee mage kanata rahasin kiya..
E pem kathawan sulange pawee
Rahasak ape adare..
Raththaran prarthana..
Sangawi hindinnam ena man bala
Thaniwee handannam obe namayen..
Sangawi hindinnam ena man bala
Thaniwee handannam obe namayen..
Degurun nisanam apa wen une
Ahithak nowe ma sithe..
Raththaran prarthana..රත්තරන් ප්‍රාර්ථනා ගී පද
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා
ආයේ කවදා දකින්දෝ ඔබේ පෙම් සිනා..
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා
ගංගා තලාවේ වැතිරී හිඳන්
ළංවී මගේ කනට රහසින් කියා..
ගංගා තලාවේ වැතිරී හිඳන්
ළංවී මගේ කනට රහසින් කියා..
ඒ පෙම් කතාවන් සුළඟේ පාවී
රහසක් අපේ ආදරේ..
රත්තරන් ප්‍රාර්ථනා..
සැඟවී හිඳින්නම් එන මං බලා
තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්..
සැඟවී හිඳින්නම් එන මං බලා
තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්..
දෙගුරුන් නිසානම් අප වෙන් උනේ
අහිතක් නොවේ මා සිතේ..
රත්තරන් ප්‍රාර්ථනා..Performances of Raththaran Prarthana
Cover versions, live performances, and reality-show contestant performances of “Raththaran Prarthana” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverරත්තරන් ප්‍රාර්ථනා / Raththaran Prarthana / Roy Peirisඅක්කුං මල්ලි AKKUM malli
▶CoverRaththaran Prarthana - Roy PeirisLakmal Jayasinghe
▶CoverRaththaran Prarthana (Re Make) Theekshana AnuradhaShamika Asanga
▶Coverraththaran prarthanasandu chandu productions-SCP
▶Coverraththaran prarthana aatha sun vee giya - roy peirissara
▶Coverරත්තරන් ප්‍රාර්ථනාDrums Bro
▶CoverRaththaran Prarthana | Roy Peiris | Sinhala Music Songchinthaka hathurusinha
▶CoverRaththaran Prarthana | රත්තරන් ප්‍රාර්ථනා | Roy Peiris | Nihal Gamhewa | OriginalIndika Dampahala
▶Coverමා දෑසේ වේදනා , රත්තරන් ප්‍රාර්ථනා / ASANKA SANDARUWAN WITH SAHARA FLASHTRENDING TV
▶CoverRaththaran Prarthana |||| රත්තරං ප්‍රාර්ථනා |||| රෝයි පීරිස් ගායන ශිල්පියාගෙ ගීතයක් || With FeedbackChami Music House
▶CoverRaththaran Prarthana / රත්තරන් ප්‍රාර්ථනාSathsara Music
▶CoverRaththaran Prarthana - Roy Peiris | TrendingLKeTrendings
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththaran Prarthana LyricsRaththaran Prarthana Lyrics Englishරත්තරන් ප්‍රාර්ථනාරත්තරන් ප්‍රාර්ථනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics
