Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Roy Peiris
  3. Amme Yanta Epa Duru Ratakata Lyrics

Amme Yanta Epa Duru Ratakata Lyrics (අම්මේ යන්ට එපා දුරු රටකට) by Roy Peiris

Amme Yanta Epa Duru Ratakata Lyrics

(Amme yanta epa duru ratakata
Kavuruth nae mage taniyata
Ehema kalothin honda nae amme
Hitata dukai podi puthu hata)...//
Amme yanta epa duru ratakata

Udin piyamba karanam gasana
Mig yana mata one nae
Bimin adi yana vateta karekena
Motor kochchi one nae
As deka natavana gee kiyamin yana
Bonikkan mata one nae
Ova okkoma gena kiewata
Obe putha rawatenne nae

Amme yanta epa duru ratakata
Kavuruth nae mage taniyata
Ehema kalothin honda nae amme
Hitata dukai podi puthu hata
Amme yanta epa duru ratakata

Patin patata kola alawa uda
Yavana sarungal hari hadane
Laeli kebali tin pathuru yodala
Hadana karattaya mata agane
Obe atin mata lunui bathui deka
Anala kawwath hari rasane
Obe turulle unusuma amme
Visithuru loketa wedi sapane

(Amme yanta epa duru ratakata
Kavuruth nae mage taniyata
Ehema kalothin honda nae amme
Hitata dukai podi puthu hata)...//
Amme yanta epa duru ratakata

අම්මේ යන්ට එපා දුරු රටකට ගී පද

(අම්මේ යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගේ තනියට 
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ 
හිතට දුකයි පොඩි පුතු හට)...// 
අම්මේ යන්ට එපා දුරු රටකට

උඩින් පියාඹා කරනම් ගසනා 
මිග් යානා මට ඕනේ නෑ 
බිමින් අදි යන වටේට කැරකෙන 
මෝටර් කෝච්චී ඕනේ නෑ 
ඇස් දෙක නටවන ගී කියමින් යන 
බෝනික්කන් මට ඕනේ නෑ 
ඕවා ඔක්කොම ගේනව කීවට 
ඔබේ පුතා රැවටෙන්නේ නෑ    

අම්මේ යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගේ තනියට 
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ 
හිතට දුකයි පොඩි පුතු හට
අම්මේ යන්ට එපා දුරු රටකට

පාටින් පාටට කොල අලවා උඩ 
යවන සරුංගල් හරි හැඩනේ 
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා 
හදන කරත්තය මට අගනේ 
ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක 
අනලා කැව්වත් හරි රසනේ
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ 
විසිතුරු ලෝකෙට වැඩි සැපනේ 

(අම්මේ යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගේ තනියට 
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ 
හිතට දුකයි පොඩි පුතු හට)...//
අම්මේ යන්ට එපා දුරු රටකට

Amme Yanta Epa Duru Ratakata (අම්මේ යන්ට එපා දුරු රටකට) is a Sinhala song sung by Roy Peiris. This page presents the Amme Yanta Epa Duru Ratakata lyrics in Sinhala script (අම්මේ යන්ට එපා දුරු රටකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Amme Yanta Epa Duru Ratakata including singer, lyricist, composer, and view count
SONGAmme Yanta Epa Duru Ratakata
SINGERRoy Peiris
CATEGORYMother, Sad Songs
VIEWS21
UPDATEDMay 2026

Performances of Amme Yanta Epa Duru Ratakata

Cover versions, live performances, and reality-show contestant performances of “Amme Yanta Epa Duru Ratakata” on YouTube.

Cover Versions · 6

▶
CoverAmme Yanta Epa Duru Ratakata - Roy PeirisLakmal Jayasinghe
▶
CoverAmme Yanta Epa Duru RatakataUpul Perera උපුල් පෙරේරා
▶
CoverAmme yanta epa duru ratakata(අම්මේ යන්ට එපා) Roy PeirisLahiru R Red
▶
Coverඅම්මේ යන්ට එපා දුරු රටකට | Amme Yanna Epa Duru Ratakata BY Roy PeirisOld Is Gold
▶
Coverඅම්මේ යන්ට එපා දුරු රටකටAKD 2025
▶
Coverඅම්මේ.. යන්ට එපා දුරු රටකට.. කවුරුත් නෑ මගෙ තනියටRohan Wijesinghe

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Amme Yanta Epa Duru Ratakata LyricsAmme Yanta Epa Duru Ratakata Lyrics Englishඅම්මේ යන්ට එපා දුරු රටකටඅම්මේ යන්ට එපා දුරු රටකට ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Amme Yanta Epa Duru Ratakata" by Roy Peiris

Song Video

More from Roy Peiris

  • Ada Handuwa Athi Lyrics20
  • Hada Sagare Lyrics104
  • Kandulu Liyakam Anda Lyrics33
  • Ma Dasa Wedana Lyrics125
  • Ma Thani Wennam Lyrics26
  • Me Honda Lassana Bonikka Lyrics114
  • Oba Adare Ma Kere Nam Lyrics184
  • Oba Nasu Kathawak Kiyannam Lande Lyrics19
  • Oba Yanna Yanawa Nam Lyrics16
  • Obe Adare Lyrics14
  • Raththaran Prarthana Lyrics22
  • Sandata Kawiyak Kiyapu Lyrics7
  • View All Songs13

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47