Ma Dasa Wedana Lyrics by Roy Peiris
Ma Dasa Wedana (මා දෑසේ වේදනා) is a Sinhala song sung by Roy Peiris. The lyrics were written and the music composed by Nihal Gamhewa. This page presents the Ma Dasa Wedana lyrics in Sinhala script (මා දෑසේ වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dasa Wedana |
|---|---|
| SINGER | Roy Peiris |
| LYRICIST | Nihal Gamhewa |
| COMPOSER | Nihal Gamhewa |
| VIEWS | 116 |
| UPDATED |
Ma Dasa Wedana Lyrics
Ma daese vedana
Oba daese pem sina
Enamudu mage hade
Netha vaira chethana...
Perada oben mema
Labuu nuhuru kalpana
Sagaraya se eda
Adaraya gonu kala...
E sihina mawa mawa
Ma daesa theth kala
Ma daese vedana
Oba daese pem sina
Enamudu mage hade
Netha vaira chethana
Ma gayana geethaye
Raave guwanin aese
E so susum thulin
Oya daesa theth kale...
Me giya gayuwe ma
Oba ridavanu nowe
Ma daese vedana
Oba daese pem sina
Enamudu mage hade
Netha vaira chethana...
Ma daese vedanaමා දෑසේ වේදනා ගී පද
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා...//
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කලා...//
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කලා
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ...//
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා...//
මා දෑසේ වේදනාPerformances of Ma Dasa Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Dasa Wedana” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowMa Dase Wedana (මා දෑසේ වේදනා) | Group Song | Dream Star Season 11 | TV DeranaMa Dase Wedana
▶Reality ShowMa Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36Ma Dase Wedana
▶Reality ShowMa Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36Ma Dase Wedana
▶Reality Showma dase wedana - මා දෑසෙ වේදනා [dilshan maduranga]ma dase wedana - මා දෑසෙ වේදනා [dilshan maduranga]
▶Reality ShowMa Dase Wedana ( මා දෑසේ වේදනා ) Derana Dream Star | Acoustic CoverAcoustic Cover
Cover Versions · 12
▶CoverMa Dase Wedana (මා දෑසෙ වේදනා) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶Coverමා දෑසේ වේදනා (Ma Dase Wedana ) - Remake by @SLRockRaniRock Rani
▶CoverRoy Pieris Song Ma Dase Wedana (මා දෑසේ වේදනා )c_music
▶Coverමා දෑසේ වේදනා | Ma dase wedana | Shihan Mihiranga | sl sasa musicSL SASA MUSIC
▶CoverMa Dase Wedana (මා දෑසේ වේදනා) | Ranjith Rathnayake | Derana 60 Plus Season 05 | Top 05 | TV DeanaDerana 60 Plus
▶CoverMa dase Wedana | මා දෑසේ වේදනා | Mr. Roy Peiris | Slow Beat Reggae Version by Metal RockMetal Rock
▶CoverMa Dase Wedana | මා දෑසෙ වේදනා | Jayantha Adasuriya | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමා දෑසේ වේදනා | Ma Dese Wedana | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverමා දෑසේ වේදනා (Ma Dese Wedana) - Roy Peiris | Sudu Ammiyaa Coverසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverMa Dase Wedana..Oba Dase Pem sina මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා Roy PierisDinesh Madushanka Rathnayake
▶CoverMa dase wedana/Karoake/Roy Peris/මා දෑසෙ වේදනා/කැරෝකේ/රෝයිSHIRO man
▶CoverMa Dase Wedana (මා දෑසේ වේදනා ) | Miyuru Sangeeeth | Nima ImaginationsNima Imaginations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Dasa Wedana LyricsMa Dasa Wedana Lyrics Englishමා දෑසේ වේදනාමා දෑසේ වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris LyricsNihal Gamhewa ComposerNihal Gamhewa Lyricist