Ma Thani Wennam Lyrics
by Roy Peiris
“Ma thani wennam” (මා තනි වෙන්නම්), Ma Thani Wennam (මා තනි වෙන්නම්) lyrics: a Sinhala heartbreak song sung by Roy Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා තනි වෙන්නම් ගී පද.
| SONG | Ma Thani Wennam |
|---|---|
| SINGER | Roy Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 26 |
| UPDATED |
Ma Thani Wennam Lyrics Singlish
Ma thani wennam
Oba ma hara yanavanam
Obayi mamayi mewuwa sihina
Sunwela wage..........
Api dennaa edaa sihina lowaka thani welaa
Un ee mal sewane... landune........
Obe muwin edaa rahas kanata konduralaa
Kiwe mal sewane......
Ma thani wennam .........
Pera kiwalesin thani nokaran kiyaalaa
Amathak wi ee vadan ... landune........
Ee vadanata pitupa yanne kohedo
Kam nae thani wennam .........
Ma thani wennam .........මා තනි වෙන්නම් ගී පද
මා තනි වෙන්නම්
ඔබ මා හැර යනවානම්
ඔබයි මමයි මැවුව සිහින
සුන්වෙලා වගේ..........
අපි දෙන්නා එදා සිහින ලොවක තනි වෙලා
උන් ඒ මල් සෙවනේ... ළඳුනේ........
ඔබෙ මුවින් එදා රහස් කනට කොඳුරලා
කිවේ මල් සෙවනේ......
මා තනි වෙන්නම් .........
පෙර කීවලෙසින් තනි නොකරන් කියාලා
අමතක වි ඒ වදන් ... ළඳුනේ........
ඒ වදනට පිටුපා යන්නේ කොහේදෝ
කම් නෑ තනි වෙන්නම් .........
මා තනි වෙන්නම් .........
Performances of Ma Thani Wennam
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Thani Wennam” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Thani Wennam LyricsMa Thani Wennam Lyrics Englishමා තනි වෙන්නම්මා තනි වෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics

